දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සම්මේලනයට පක්ෂ රැසක නියෝජිතයන් එක්ව තිබේ.

එහි උප සභාපතිවරයෙක් වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ ලංකා කම්කරු කොංග්‍රසය, ඊපීඩීපී, ජාතික හෙළ උරුමය, පිවිතුරු හෙළ උරුමය, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමසමාජ පක්ෂය ඇතුළු පක්ෂ රාශියක නියොජිතයන් එක්ව සිටින බව රෝහණ ලක්ෂමන් පියදාස මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයට මෙම සමුළුවට එක් නොවෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 68 වන සංවත්සරය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 68 වන සංවත්සරය සජිව විකාශය#ඒෂියන්මිරර් #SLFP

Gepostet von ඒෂියන් මිරර් – Asian Mirror am Dienstag, 3. September 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More