දේශීය පුවත්

වඳුරඹ, කොකාවල ප්‍රදේශයේ නිවාස දෙකක් නාය යෑමකට ලක්වීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් කාන්තාවක් තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි. අද දහවල් මෙම නාය යෑම සිදුව තිබේ. තුවාල ලබා ඇති කාන්තාව විශේෂ අවශ්‍යතා ඇති කාන්තාවක් බවත් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 36ක් වන කොකාවල පදිංචිකාරිනියක් බවත් පොලීසිය පවසයි.

අර්ජුන් ඇලෝසියස්ට අයත් මෙන්ඩිස් මත්පැන් සමාගම ගතවූ මාස කිහිපය තුළ සුරාබදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් මිලියන අටසිය අසූ දෙකක් නොගෙවා පැහැර හැර ඇතැයි දූෂණ විරෝධී හඬ සංවිධානය හෙළිකරයි. ඒ කැඳවුම්කරු වසන්ත සමරසිංහ ප්‍රකාශ කරන්නේ දින පහළොවෙන් දින 15ට රජයට ගෙවිය යුතු වැට් හා ජාතිය ගොඩනැගීමේ බද...

බැදුම්කර ගනුදෙනුවෙන් රටට සිදුවූ පාඩුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංම මහතාගෙන් අය කර ගන්නා බව ජාතික ජනබල වේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ජනාධිපතිවරණය වෙනුවෙන් කඳුරට සහෝදරත්ව ව්‍යාපාරය මගින් හැටන් බැස් නැවතුම්පොළේ  ඊයේ  (22දා) සංවිධානය කර තිබූ ප්‍රචාරක රැස්වීම අමතමින් ඔහු ම...

ගාල්ල දිස්ත්‍රික්කයේ ඊයේ (22) දිනයේ ඇතිවූ අධික වර්ෂාපතන තත්ත්වය හේතුවෙන් මේ වනවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස  07ක ග්‍රාම නිලධාරී වසම් 36ක සාමාජිකයින් 861 දෙනකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සඳහන් කරයි. පීඩාවට පත්වූ පවුල් සංඛ්‍යාව 293 කි. පුර්ණ ලෙස හානි වූ නිවාස සංඛ්‍යාව 05...

අපවත් වී වදාල මුලතිව් නායාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍යේ විහාරාධිපති හිමියන්ගේ දේහය සම්බන්ධයෙන් ආදාහන පූජෝත්සවය විහාරස්ථාන භූමියේ නොව විහාරස්ථානය ඉදිරිපිට වෙරළ තීරයේදී සිදුකිරීමට අවසර ලබාදෙමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කොට තිබුණි. එහිදී පැමිණිලිකාර මුලතිව් නිරාවිය පිල්ලයාර් කෝ...

තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ගත් තීරණය වෙනස් කළ බවට කථානායක කරු ජයසූරිය මහතා භික්ෂූන් වහන්සේලා පිරිසක් හමුවේ ඊයේ (23දා) පවසා ඇතැයි වාර්තා වේ. තමන් අපේක්ෂක ධුරය අපේක්ෂා නොකරන බවත්, එය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෝ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතරින් කෙනෙකුට ලැබිය යුතු බවත් ...

ඇල්පිටිය, ප්‍රාදේශීය සභාව වෙනුවෙන් තැපැල් ඡන්ද විමසීම් මේ මස 27 වැනිදා සිදුකෙරෙන බවත්, එදිනම සියලුම තැපැල් ඡන්දදායකයන් ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ සඳහා තැපැල් ඡන්ද දැමීමට ඡන්දදායකයන් එක්දහස් එකසිය අනූදෙදෙනෙකු සුදුසුකම් ලබා තිබෙන බවද එම ක...

ජාතික පාසල්වල පවතින ශිෂ්‍ය පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එහි අතිරේක ලේකම් එම්.එම්. රත්නායක මහතා සඳහන් කළේ, ජාතික පාසල්වල ශිෂ්‍ය පුරප්පාඩු 40,000 කට අධික සංඛ්‍යාවක් පවතින බව අනාවරණ වී ඇති බවයි. ඒ අනුව අදාළ පුරප්පාඩු සඳහා සුදුස්සන් බඳවා ගැනීමේ සම්මු...

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අද (22) කතානායක කරූ ජයසූරිය මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. කෙසේ වෙතත් සාකච්ඡාවෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් නොව රටේ පවතින වාතාවරණය සම...

දේශපාලන උණුසුම මධ්‍යයේ පාතාල මර්දන මෙහෙයුම් ඇනහිට ඇති නිසා ඉන්දියාවේ සැඟවී සිටින පාතාල නායක අංගොඩ ලොක්කා මෙරටට පැමිණ වෙනත් විදේශ රටකට පැන යෑමට සැලසුම් කර ඇතැයි පාතල මර්දන ඒකකය අනාවරණය කරගෙන ඇත. සමයං ඇතුළු පස් දෙනකු ඝාතනය කිරීමෙන් පසු ‘අංගොඩ ලොක්කා’ හා ‘ලඩියා’ ඉන්දියාවට ගෙන්වා ගත්තේ කිඹුලාඇල ගු...

ඒ, පසුගිය දා පැවති ජීවන වියදම් කමිටු රැස්වීමේදීයි. මේ වනවිට වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී තොගය මෙට්‍රික්ටොන් 48,000 කි. එම තොගය එළඹෙන මහ කන්යේ වී අස්වැන්න වෙළෙඳපොළට සැපයෙන තෙක් වරින් වර නිකුත් කිරීමට නියමිතයි. ඒ සඳහා අදාළ තොග සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ලබාදීමට සැලසුම් කර ඇති බව ...

අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මිය දේශපාලන බලපෑම් මත ඇවන්ට්ගාඩ් සමාගමට නඩු පැවරූ බවට කියවෙන දුරකථන සංවාදය හරහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කරගනිමින් ආණ්ඩුව ගෙන ගිය දේශපාලන නඩු පැවරීමේ වැඩපිළිවෙළ අනාවරණය වූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කළුතර ප්‍රදේශයේ පැවති ...

නෙළුම් කුලුන ඉදිකිරීමේදී සිදුවු අක්‍රමිකතාව පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කළ ප්‍රකාශය පොදු ජන පෙරමුණ සමඟ සන්ධානගත වීම සඳහා බලපෑමක් නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පැවති මාධ්‍ය හම...

අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මිය දේශපාලන බලපෑම් ඇවන්ට්ගාඩ් සමාගමට නඩු පැවරු බව කියවෙන දුරකථන සංවාදයක හඩ පටයක් එම සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සිංගප්පුරුවේ සිට සමාජ මාධ්‍ය වෙත ඊයේ නිකුත් කරනු ලැබුවේය. කෙසේවෙතත් මෙම හඬ පටය සම්බන්ධයෙන් තමන් නීතිපතිවරගෙන් කරුණු ...

හදිසි නීතිය ක්‍රියාත්මක නොවන බැවින් නිකාබ්, බුර්කා සහ මුහුණු ආවරණ පැලදීම පිළිබඳ නීතිය බලාත්මක නොවන බව පොලිස් මුලස්ථානය පවසයි. තැපැල්,තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතා යොමුකළ ලිපියකට පිළිතුරු ලෙස පොලිස් මුලස්ථානය මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බව වාර්තා වෙයි. අ...

එ.ජා.ප. ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරා ගැනීම පිණිස පක්ෂනායකයා වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කළ කමිටුවේ තීරණාත්මක වාර්තාව (සඳුදා) පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදෙන බව එම කමිටුවේ සාමාජික අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ වෙනුවෙන් පත්කළ...

ඉදිරි ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම මේ වන විට ආරම්භ කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා භාර ගැනීම ලබන 30 වැනි දායින් අවසන් බවයි. මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂයකින් 6 දෙනෙකු ඇප ...

රටට හතුරු බලවේගවල උවමනාව 13 වැනි සංසෝධනය මගින් පිහිට වූ පලාත් සභා තව දුරටත් බලවත් කරමින් විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට බැවින් එම ව්‍යාජ සටන්පාඨය උදුරා ගෙන පලාත් සභා ක්‍රමය අහෝසි කොට ඒ වෙනුවට පරිපාලනය විමධගත කරන යාන්ත්‍රණයක් අවශ්‍ය බවට මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමිපානන් විසින් සදහන් කොට ඇත. ...

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව කැබිනට්‌ මණ්‌ඩලය තුළ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් 19 වැනිදා විශේෂ කැබිනට්‌ රැස්‌වීමක්‌ කැඳවූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එක්‌සත් ජාතික පක්‍ෂය තුළ මේ පිළිබඳව සාකච්ඡා කර නොතිබූ නිසා කැබිනට්‌ මණ්‌ඩලය තුළ ඒ පිළිබඳව ...

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පවත්වා අවසාන වන තෙක් රාජ්‍ය දේපළ හා රාජ්‍ය උත්සව භාවිත කර දේශපාලනඥයින් ප්‍රවර්ධනය කිරීමේ කටයුතු තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. රජයේ පළාත් සභාවේ හා පළාත් පාලන ආයතනවල මහජන මුදල් වැයකරමින් සිදුකරන මුල්ගල් තැබීම්, විවෘත කිරීම්, ජනතා අයිතියට පැවරීම් යනාදී උත්සව ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...