දේශීය පුවත්

ඇල්පිටිය තැපැල් ඡන්දය 27 දා

September 23, 2019 8:48 am | Lanka Lead News

ඇල්පිටිය, ප්‍රාදේශීය සභාව වෙනුවෙන් තැපැල් ඡන්ද විමසීම් මේ මස 27 වැනිදා සිදුකෙරෙන බවත්, එදිනම සියලුම තැපැල් ඡන්දදායකයන් ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ සඳහා තැපැල් ඡන්ද දැමීමට ඡන්දදායකයන් එක්දහස් එකසිය අනූදෙදෙනෙකු සුදුසුකම් ලබා තිබෙන බවද එම කොමිෂමේ අධ්‍යක්‍ෂක ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ඡන්දදායකයන්ගේ ප්‍රමාණය සුළු ප්‍රමාණයක් නිසා එදිනට තැපැල් ඡන්දය භාවිත කළහොත් එය සියලුම දෙනාට පහසුවක් වන බවද ඒ මහතා සඳහන් කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More