දේශීය පුවත්

තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ගත් තීරණය වෙනස් කළ බවට කථානායක කරු ජයසූරිය මහතා භික්ෂූන් වහන්සේලා පිරිසක් හමුවේ ඊයේ (23දා) පවසා ඇතැයි වාර්තා වේ.

තමන් අපේක්ෂක ධුරය අපේක්ෂා නොකරන බවත්, එය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෝ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතරින් කෙනෙකුට ලැබිය යුතු බවත් කථානායකවරයා සඳහන් කර තිබේ.

කරු ජයසූරිය මහතා අග්‍රාමාත්‍යවරයා හා නියෝජ්‍ය නායකයා හමු වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම භික්ෂූන් වහන්සේලා හමු වී තිබෙන බවද වාර්තා වෙයි.

ඒ අනුව ඉතා ඉක්මනින් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගැටලුව විසඳෙනු ඇති බවද කථානායකවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි කියැවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More