වඳුරඹ, කොකාවල ප්‍රදේශයේ නිවාස දෙකක් නාය යෑමකට ලක්වීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් කාන්තාවක් තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.
අද දහවල් මෙම නාය යෑම සිදුව තිබේ. තුවාල ලබා ඇති කාන්තාව විශේෂ අවශ්‍යතා ඇති කාන්තාවක් බවත් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 36ක් වන කොකාවල පදිංචිකාරිනියක් බවත් පොලීසිය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...