දේශීය පුවත්

රටට හතුරු බලවේගවල උවමනාව 13 වැනි සංසෝධනය මගින් පිහිට වූ පලාත් සභා තව දුරටත් බලවත් කරමින් විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට බැවින් එම ව්‍යාජ සටන්පාඨය උදුරා ගෙන පලාත් සභා ක්‍රමය අහෝසි කොට ඒ වෙනුවට පරිපාලනය විමධගත කරන යාන්ත්‍රණයක් අවශ්‍ය බවට මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමිපානන් විසින් සදහන් කොට ඇත.

උන්වහන්සේ ප්‍රමුඛ ජාතික විද්වද් භික්ෂු සංසදය විසින් එම මතය ”සම්මුතියේ මාලිමාව” නම් වූ උන්වහන්සේලා විසින් අනාගත පාලකයා වෙත ඉදිරිපත් කරන උපාය මාර්ගික වැඩපිළිවෙලට ඇතුල්කොට තිබෙන බවට වාර්තා වේ.

උන් වහන්සේ රටට හතුරැ බලවේල වල ආයුධ උදුරා ගැනිම මගින් එම බලවේග වලට පහරදිම සදහා ගරිල්ලා ප්‍රහාරයක් එල්ලකොට ඇති බව ජාතික සංවිධාන විසින් මතයක් පලකොට ඇත.

එම ලිපියට මෙතනින් පිවිසෙන්න.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More