දේශීය පුවත්

අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මිය දේශපාලන බලපෑම් ඇවන්ට්ගාඩ් සමාගමට නඩු පැවරු බව කියවෙන දුරකථන සංවාදයක හඩ පටයක් එම සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සිංගප්පුරුවේ සිට සමාජ මාධ්‍ය වෙත ඊයේ නිකුත් කරනු ලැබුවේය.

කෙසේවෙතත් මෙම හඬ පටය සම්බන්ධයෙන් තමන් නීතිපතිවරගෙන් කරුණු විමසන බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

මේ අතර අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මිය සිය ෆෙස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මෙසේ සඳහන් කර ඇත.

“රජයේ සේවකයෙකු වශයෙන් මට ඔබ මේ දමා ඇති දුරකථන සංවාදය පිළිබදව මහජනතාවට පැහැදිලි කිරීමක් කළ නොහැක. ඔබ හා සිදුකරන මෙම දුරකථන සංවාදය මට දුන්නේ මොන ඇමතිතුමා ද හා කුමන හේතුවක් නිසාද යන්න ජනතාවට කියන්න. ඔබ මේ දුරකථන සංවාදය විකෘති කර ඇති හෙයින් මහජනතාවට දැනගැනීමට මුළු සංවාදයම නිදහස් කරන්න.”

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More