දේශීය පුවත්

ගාල්ල දිස්ත්‍රික්කයේ ඊයේ (22) දිනයේ ඇතිවූ අධික වර්ෂාපතන තත්ත්වය හේතුවෙන් මේ වනවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස  07ක ග්‍රාම නිලධාරී වසම් 36ක සාමාජිකයින් 861 දෙනකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සඳහන් කරයි.

පීඩාවට පත්වූ පවුල් සංඛ්‍යාව 293 කි.

පුර්ණ ලෙස හානි වූ නිවාස සංඛ්‍යාව 05කි. අර්ධ හානි නිවාස 41ක් වන අතර ව්‍යාපාරික ස්ථාන එකක් හානියට පත්ව ඇති බව වාර්තා වේ. වැඩි ප්‍රමාණයක් හානි සිදු වි  ඇත්තේ පොල් අතු මෝදර ගඟ පිටාර ගැලීම හේතුවෙනි.

පීඩාවට පත්වූ ජනතාවට අවශ්‍ය සහන සේවා කටයුතු කඩිනමින් සැපයූ බව ද දිස්ත්‍රික් ආපදා කළමණාකරණ  ඒකකය සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More