කන්තලේ චූලාබය මාවතේ සිට සේරැවිල මාර්ගය දක්වා කිලෝ මිටර් 05ක් අවුරැදු 60ක් තිස්සේ පිළිසකර කර නොදිමට විරෝදය දක්වා පූදේශවාසින් විසින් මාරාන්ත්ක උපවාසයක් 2018.08.08 දින ආරම්භ කර ඇත. උපවාසයට අදට දින 02ක් වන අතර මාරාන්තක උපවාසයට පිවිසි සිව් දෙනාගෙන් තිදෙනෙකු මේ වන විට අසාධ්‍ය තත්ත්වයෙන් ලංකා කිර්ති...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ දී ඊයේ පස්වරුවේ පැවැත්විණි. එම මධ්‍යම කාරක සභාව සඳහා පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16දෙනාගෙන් සිවු දෙනෙකු ද සහභාගි වී සිටියහ. එසේ සහභාගි වී සිට...
නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමේදී ජනතාවට ලබා දුන් නිවාසවල තමන්ගේ ඥාතීන් කිසිවකු හෝ වෙසෙන බව ඔප්පු කළහොත් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවත් බොරු චෝදනා නැගීම පසෙක තබා හැකිනම් මේ සියල්ල පිළිබඳව පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විවාදයකට පැමිණෙන ලෙසත් ජානිපෙ නායක විමල් වීරවංශ මහත...
ඇමෙරිකාව ඉරාන රාජ්‍යයට එරෙහිව යොදවන සම්බාධක හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළදී තෙල් මිල වැඩිවිය හැකි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(8) පැවැසීය. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය ...
ශ්‍රී ජයවර්ධපුර රෝහලේ නේවාසිකව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ වම් වකුගඩුවේ විශාල ප්‍රමාණයේ ගලක් ඇති බව එම රෝහලේ අධ්යක්ෂ සුසිත් සේනාධිර මහතා පවසයි. එනිසා එය ඉවත් කිරීම සදහා අනිවාර්යෙන්ම ශල්‍යකර්මයක් සිදු කළ යුතුව ඇති බවත් එම ශල්‍යකර්මය සදුදා දිනයේ සිදු කිරීමට සූදානම්ව සිටින බවත් ...
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසුරුවා හැරීමට සිදු කරන ක්‍රමන්ත්‍රණය පිටුපස විදේශීය බලවේග ක්‍රියාත්මක කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. සුදුසුකම නොමැති ඉන්දීය වෛද්‍යවරුන්ට මෙරට තුළ විශේෂඥ වෛද්‍ය සේවාවේ නිරත වීමට අවස්ථාව ලබාදීමට හා සුදුසුකම නොමැති විදේශ රටවල වෛද්‍ය අධ්‍යාපනය හැදෑරූ කිහිප ද...
දුම්රිය සේවකයින්ගේ වැඩ වර්ජන හේතුවෙන් මේ වන විට කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව කලහාරි ලෙස හැසිරෙමින් සිටියි. දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් අද(08) සවස ආරම්භ කළ වර්ජනය මේ වන විටත් ක්‍රියාත්මක වෙයි. වැටුප් ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේදී පසුගියදා අනුමත කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මුද...
කතානායකවරයා විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයාගේ මතය විමසීම හොරාගේ අම්මගෙන් පේන අහනවා වැනි වැඩක් යැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. සන්ධාන ලේකම්වරයාගේ මතය විමසීමට කතානායකවරයාට කිසිදු අයි...
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රබල ඇමතිවරයකුගේ ගෝලයන් පිරිසක් විසින් කළුතර දිස්ත්‍රික්කය පුරා සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ලක්මව දියණියෝ කාන්තා ව්‍යාපාරයේ කළුතර දිසා සභාව අද (08) වාද්දුව පොලිසිය අසල විරෝධතාවක නිරතව සිටියහ. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව පොලීසිය ක්‍රියාත්මක නොවන බවත් ඔවු...
තමිල්නාඩු මහ ඇමති ලෙස කටයුතු කළ මුත්තුවේල් කරුණානිධි මහතා ජිවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව මුලතිව් ජනතාව රතිඤ්ඥා පත්තු කරමින් සතුටු වු බව මුලතිව් ප්‍රදේශවාසීන් පවසති. ඔවුන් පවසා සිටියේ, උතුරේ බහුතර පිරිසක් කරුණානිධි මහතා මියයැමේ පුවත ඇසීමෙන් සතුටට පත්වු බවයි. අවසන් යුද සමයේ මුලතිව් ප්‍රදේශයේ ජන...
අධිකරණයට අපහාස කළේ යැයි කියන චෝදනා හතරකට වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානය ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවම් නියම කළ අභියාචනාධිකරණය සිරදඬුවම වසර 6කින් ගෙවිය යුතු බව නියම කළේය. අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ශිරාන් ගුණරත්න යන විනිසුරුවරු විසින් මෙම...
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් ඇමරිකාව බ්‍රිතාන්‍යය හා ස්විස්ටර්ලන්තය යන රටවල් මැදිහත් වී ඇත. මෙරටට පැමිණ සිටින ස්විස් අධිකරණ ඇමැතිනී සිමොනෙටා සොමරුගා ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරළ හමු වී මේ පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ. ඇය ද...
කොටි සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට ප්‍රකාශයක් සිදු කළ විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියට එරෙහිව නීතිමය පියවර ගන්නේ මෙම පාර්ලිමේන්තුව විසිරුවා හැර යළි ඡ්න්දයක් පැවැත්වීමෙන් අනතුරුවදැයි ඊයේ (07) පාර්ලිමේන්තුවේදී ජානිපෙ නායක, විමල් වීරවංශ මහතා කථානායකවරයාගෙන් ප්‍රශ්නකර සිටියේය. මහේෂ්වරන් මන්ත්‍රීව...
පාර්ලිමේන්තු රැස්වීම අවසන් වීමට නියමිතව තිබූ පස්වරු 6.30ට පෙර කාලය දීර්ඝ කරගැනීමට නොහැකි වීම නිසා, සාපරාධී කාරණාවලදී අනේයාන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත කරගැනීමට ආණ්ඩුවට ඊයේ (07දා) නොහැකිවිය. පස්වරු 6.25ට මූලාසනයේ සිටි නියෝජ්‍ය කථානායකවරයා පනත පිළිබඳ කටයුතු අවසන් කිරීම ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (08දා) රාත්‍රියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. අද රාත්‍රි 7.00ට මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදී මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වෙන බව එම පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියද...
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පසුගියදා දෙහිවල පැවති රැස්වීමකට එක්වෙමින්,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට ඊයේ(07) එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රතිචාර දැක්විය. ශ්‍රී ලංකා පොදු ජන පෙරම...
ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මිහිපිට පහළ වේවා මහා අධිෂ්ඨාන පූජාවක් මේ 11 වෙනිදා රුවැන්වැලි සෑයේ පවත්වන්නට දැන් සංවිධානය කරගෙන යනවා. මේ පූජාව නම් කරලා තියෙන්නේ ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මිහිපිට පහළ වේවා කියලා. වචනය අරිහතුන්, අරිහතුන් වහන්සේලා පහළ වේවා. ඇත්ත වශයෙන්ම අරිහතුන් කියන්නේ වචාන...
විපක්ෂනායක ධූරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදීම සම්බන්ධයෙන් තවත් නීතිමය කරුණු දෙකක් ගැන විමසීමට ඇති බැවින් ඒ පිළිබඳ අවසන් තීරණය මෙම සතිය තුළ ලබා දෙන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය. කතානායකවරයා ඒ බව සඳහන් කළේ විපක්ෂ නායක ධූරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදීම සම්බන්ධයෙන් පුරා පැය එක...
වාද්දූව ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයක් අතර තුර හදිසියේ රෝගී වීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියයාමට හේතුව අධික විෂක් ශරිරගත වි සියලු පද්ධති අක්‍රිය විම බව පානදුර රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පවසන බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පවසයි. මේ සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙකු අත්අඩ...
බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ජානක ඩෝල්ටන් මහතා අද (07දා) පැවති සභා රැස්වීමට කාන්තා යට ඇඳුමක් ගෙනවිත් ප්‍රදර්ශනය කිරීම හේතුවෙන් එම රැස්වීම උණුසුම් ස්වභාවයක් ගත්තේය. ජාඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාගම තේවත්ත කුරුස හංදියේ සිට වලාපොල දෙසට යන මාර්ගයේ මුල් කොටසේ අවිධිමත්...
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...
ඇමරිකාවේ අපේක්ෂාව ජුලී චන්ග් කියයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලී චන්ග් අද (10) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හමුවී ...
ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...
අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...
බුදු රජාණන්වහන්සේ පර්යාප්ති ධර්මය චිරස්ථායි කිරීමට මුල් පියවර තබන ලද්දේ නිකිණි පොහොය දිනකදී ය. එනම් බුදුසසුන ප්‍රතිවේධ, ප් ...
විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිතුමා ඊයෙ, 08-08-22, 360° වැඩසටහනට ඇවිත් එතුමල 2015 දි යුදාපරාධ චෝදනා සමනය කළාය කියා කිව්වෙ අමූලික මුසාවක් බව ප...
ඉන්දියාවේ, බටහිර බෙංගාලයේ හිටපු ආණ්ඩුකාර ජග්දීප් ධන්කර් එරට 14 වන උප-ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළ...
මේ වනවිට ගොඩබාමින් සිටින ගෑස් නෞකාවට අමතරව ඉදිරි දින කිහිපය සඳහා ගෑස් ආනයනය කිරීමට පැවති පාලනාධිකාරිය සැලසුම් සකස් කර නැතැයි ලිට්...
සිය ආදායමෙන් 60%කට වඩා ප්‍රමාණයක් විදේශ විනිමයෙන් උපයනු ලබන සමාගම්වල විදුලි බිල ගෙවීමේ දී එය ඩොලර්වලින් ගෙවිය යුතු බවට කොන්දේසියක්...