සම්මුතියේ මාලිමාව හෙවත් නව දස පණත නම් වූ අනාගත පාලකයාට ඉදිරිපත් කරන උපාය මාර්ගික වැඩපිළිවෙළ තුළ අඩංගු වූ ව්‍යවස්ථා සංශෝධනයට අදළ යෝජනා වල යම් කරුණු සහ ඒවාගේ අනුපිළිවෙළ පිළිබඳව විද්වතුන් සහ ජාතික සංවිධාන නායකයින් විසින් ඉදිරිපත් කළ විවේචන සැලකිල්ලට ගෙන එම කරුණු සංශෝධනය කොට දෙවන මුද්‍රණයක් නිකුත් කරන බව විද්වත් භික්ෂු සංසදයේ ලේඛකාධිකාරී ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමිපාණෝ පවසති.
එම සංශෝධන අඩංගු පසුවදන සහිත නූතන මාලිමාවට මෙතැනින් පිවිසෙන්න
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...