දේශීය පුවත්

මේ රටේ රට පාවාදෙන කඳවුර සහ රට බේරා ගන්නා කදවුර ලෙස කඳවුරු දෙකක් තිබෙන බව සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (08) රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා සඳහන් කළේ රට පාවාදෙන කදවුර වන රනිල් වික්‍රමසිංහ කදවුර ඉදිරි මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරන බවත් රට බේරා ගන්නා කදවුර ගෝඨාභය රාජපක්ෂ විසින් නියෝජනය කරන බව ය.

ජාතික සංවිධාන නියෝජනය කරන්නේ එම දෙවන කදවුර බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ රටේ කඳවුරු දෙකක් තිබෙනවා … එකක් රට පාවාදෙන කදවුර.. අනෙක රට බේරා ගන්නා කඳවුර

මේ රටේ කඳවුරු දෙකක් තිබෙනවා … එකක් රට පාවාදෙන කදවුර.. අනෙක රට බේරා ගන්නා කඳවුර – සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර

Gepostet von Lanka Lead News am Dienstag, 8. Oktober 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More