දේශීය පුවත්

ප්‍රධාන පෙළේ විද්වතකු වන හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විදේශ සම්බන්ධතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු වශයෙන් පත්කරනු ලබ ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද(27) පැවති ප්‍රථම කැබිනට් රැස්වීමේදී මෙම පත්වීම සඳහා අනුම...

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ රජයෙන් ජනතාවට ලබාදෙන බදු සහන පැකේජය කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශයට පත් කළේය. ගෘහස්ත නිශ්පාදන මත අය කරන ජාතිය ගොඩ නැගීමේ බදු අහෝසියි  ආර්ථික සේවා ගාස්තු අහෝසියි බැංකු...

නව ආණ්ඩුවේ පළම කැබිනට් තිරීණ දැනුම් දීමේ මාධ්‍ය හමුව මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත් වෙයි. බන්දුල ගුණවර්ධන සහ වෛද්‍ය රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන් වන රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස පත් කර තිබේ. අද(27) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙ...

සියයට 15ක්ව පැවති වැට් බද්ද සියයට 8 දක්වා අඩු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශයේදී අද සිය ධුරයේ වැඩ ආරම්භ  කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ අද පැවති නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණයට එළෙඹි බවයි. මේ මොහොතේ ප...

අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන හා වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස පත්කර තිබේ. අද පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. වත්මන් රජයේ පළමු කැබිනට් මධ්‍ය හමුව අද පස්වරු 4.00ට ඔවුන් දෙදෙනාගේ සහභාගිත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා කන්දප්පා ස්විට්සර්ලන්තයට පලා යෑමේදී, ඔහු සන්තකයේ තිබූ ජිනීවා චෝදනා එල්ල වූ ඉහළම දේශපාලනඥයකුගේ සහ මෙරට යුද සහ නාවික හමුදා බුද්ධි අංශවල රාජකාරි කළ නිලධාරීන් එක්දහස් පන්සියයකගේ පමණ ඇඟිලි සලකුණු...

එක්සත් ජාතික පෙරමුණේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයා ලෙස කථානායක කරූ ජයසූරිය මහතා විසින් පිළිගෙන තිබේ. කථානායකවරයා මේ බව සඳහන් කර ඇත්තේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්ය. කථානායක කරූ ජයසූරිය මහතා සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට ගරු කරමින් එලෙස සිදු ක...

රාජ්‍ය ආයතනවල රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කර වියදම් අවම කරන්නැයි දන්වා තිබියදී ඇතැම් ආයතන පිත්තලින් නිමකළ රාජ්‍ය ලාංඡන රුපියල් විසිදෙදහසේ සිට හතළිස්හතර දහස දක්වා මිලකට ලබා ගැනීමට කටයුතු කර ඇතැයි හෙළි වෙයි. රාජ්‍ය ආයතනවලින් ඇති අධික ඉල්ලුම නිසා ලක්සල ආයතනයේ සියලුම ශාඛාවල තිබූ පිත්තල රාජ්‍ය ල...

යාපනය විශ්වවිද්‍යාලය තුළ හා භූමිය තුළ නොවැම්බර් 26 හෝ 27 දිනයන්හි කිසිදු මහවිරු සැමරුමක් සිදු නොකරන ලෙසට යාපනය උපකුලපති කේ.කන්දසාමි මහතා විසින් නිවේදනයක් මගින් යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයට දැනුම් දී ඇත. යාපනය විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිවරුන්ට මෙන්ම මහාශිෂ්‍ය සංගමයට මෙම නිවේදනය දැනු...

ලබා දුන් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධූර තනතුරු හෝ වරප්‍රසාද නොවන බවත්, වගකීම් බවත් සිහිතබා කටයුතු කළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නව රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීමේ උත්සවයෙන් අනතුරුවය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය ...

සිංහල මව්වරුන් වදභාවයට පත් කළේ යැයි කියන වෛද්‍ය ෂාෆි සහාබ්දීන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන යටගැසූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් එම සිද්ධියෙන් සම්බන්ධයෙන් විමර්ශන පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත භාරදෙන ලෙසත් අගතියට පත් මව්වරුන් සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිට...

නව ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම අද(27) සිදුකෙරුණි. ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් 35 දෙනෙකු සහ නි‍යෝජ්‍ය අමාත්‍යවරුන් 03 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දෙනු ලැබීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිහිටුවනු ලැබූ අන්තර්කාලීන ආණ්ඩුවේ කැබිනට් මණ...

භාරකාර ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිව්රුම් දීමේ සජීව විකාශය https://www.facebook.com/hirunews/videos/635220627014723/

ඉදිරියේ දී පවත්වන්නට නියමිත මහ මැතිවරණයේ දී රටට බලපාන වැදගත් කරුණු හතරක් ගැන ජනමත විචාරණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය සහ පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා රජයට යෝජනා කරයි. ව්‍යවස්ථාවේ 86 වැනි වගන්තිය අනුව මහ මැතිවණයක දී ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ දී ම මෙරට ඡන්දදායකයන් ගේ ජනමතය වෙනම...

පසුගිය රජය සමයේ දිවයිනට පැමිණ දැනට මෙරට සිටින පාතාල කල්ලි නායකයන් යළි විදේශගත වීම වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළවෙළක් දියත් කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ. මෙම පාතාල කල්ලි නායකයන් පොලිස් පරීක්ෂණවලට සහ නඩු කටයුතුවලට අවශ්‍ය බැවින් විදේශගත වීම වළක්වා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම් වෙයි. ...

ගිවිසුම් ගත වූ ආකාරයට අනුව කැබිනට් ඇමැතිධුර සහ රාජ්‍ය ඇමැතිධුර නොලැබීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයට පෙර අත්සන් කළ ගිවිසුමට අනුව කැබැනට් ඇමැති ධුර හත...

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට පත් කර තිබේ. ඔහු ඊයේ (25දා) සිය තනතුරේ වැඩ භාරගත්තේය. ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ දශක 04ක පරිචයක් සහිත සමරනායක මහතා ජනමාධ්‍ය වෘත්තියට පිවිසියේ දවස පුවත්පතේ උපකර්තෘවරයකු ලෙසිනි. ඉන්පසු ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස...

කථානායක කරු ජයසූරිය මහතා ඉදිරි මාස 04ක කාලය තුළ එම ධුරයේ තවදුරටත් කටයුතු කරනු ඇතැයි කථානායක කාර්යාලයේ ප්‍රකාශකයෙක් අද (26දා) පැවසීය. කරු ජයසූරිය මහතා ස්වේච්ඡාවෙන් කථානායක ධුරයෙන් ඉවත් වීමෙන් හෝ ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් සම්මත කිරීමෙන් පමණක් කථානායක ධුරයේ වෙනසක් සිදුවනු ඇති බවද හෙතෙම සඳ...

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ කතානායක කරු ජයසූරිය මහතා සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව සජිත් ප්‍රේමදාස මහතා විසින් මගහැරි බව අප මීට පෙර වාර්තා කළේය. එම සාකච්ඡාව සඳහා සහභාගි නොවන බව හෝ සජිත් ප්‍රේමදාස මහතා දන්වා නොතිබිණි. සාකච්ඡාව මගහැරි සජිත් ප්‍රේමදාස මහතා, එජාපයේ ප්‍රබලයෙකු අමතා ප...

ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වරදකරුවෙකු වී ඇති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය මෙහොමඩ් හෂීම් මෙහොමඩ් රූමී මහතා අද(26) රාත්‍රීයේ රටින් පලායාමට සූදානම් වන බව සත්‍ය ගවේෂකයෝ සංවිධානය පවසයි. විදෙස්ගතවීම වළක්වා ඔහු අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් එම සංවිධානය සහ තවත් පාර්ශ්ව රැසක් අද අපරාධ පරී...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...