පසුගිය රජය සමයේ දිවයිනට පැමිණ දැනට මෙරට සිටින පාතාල කල්ලි නායකයන් යළි විදේශගත වීම වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළවෙළක් දියත් කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.
මෙම පාතාල කල්ලි නායකයන් පොලිස් පරීක්ෂණවලට සහ නඩු කටයුතුවලට අවශ්‍ය බැවින් විදේශගත වීම වළක්වා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම් වෙයි.
මෙම පාතාල කල්ලි නායකයන්ගේ ලේඛනයක් සකස් කර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ආගමන විගමන දෙපාර්තමේන්තු ඒකකයට භාරදීමට නියමිතය. එලෙස හඳුනාගත් පාතාල කල්ලි සාමාජිකයන්ගේ ලේඛනයක් සකස් කරන බව පොලිසියද සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...