දේශීය පුවත්

නව ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම අද(27) සිදුකෙරුණි.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් 35 දෙනෙකු සහ නි‍යෝජ්‍ය අමාත්‍යවරුන් 03 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දෙනු ලැබීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිහිටුවනු ලැබූ අන්තර්කාලීන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පසුගිය 22 වැනිදා දිවුරුම් දුන් අතර නව කැබිනට් මණ්ඩලය අග්‍රාමාත්‍යවරයා ඇතුළුව සාමාජිකයින් 16 දෙනෙකුගෙන් සමන්විත විය.

ඒ අනුව නව ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකෙරුණි.

චමල් රාජපක්ෂ – රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
වාසුදේව නානායක්කාර – ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය
ගාමිණි ලොකුගේ – නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
මහින්ද යාපා අබේවර්ධන – වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
එස්.බී. දිසානායක – ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
ජෝන් සෙනෙවිරත්න – ආර්ථි සහ ප්‍රතිපත්ති සම්පාදක රාජ්‍ය අමාත්‍ය
මහින්ද සමරසිංහ – රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
සී.බී. රත්නායක – දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය
ලක්ෂ්මන් යාපා අබේවර්ධන – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය
සුසන්ත පුංචි නිලමේ – කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
අනුර පියදර්ශන යාපා – අභ්‍යන්තර වෙළද හා පාරිභෝගික සුබසාදන රාජ්‍ය අමාත්‍ය
සුසිල් ප්‍රේමජයන්ත – ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය
ප්‍රියන්කර ජයරත්න – දේශිය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය
රංජිත් සියඹලාපිටිය – අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය
මහින්දානන්ද අලුත්ගමගේ – විදුලිබල රාජ්‍ය අමාත්‍ය
දුමින්ද දිසානායක – තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය
රෝහිත අබේගුණවර්ධන – බලශක්ති රාජ්‍ය අමාත්‍ය
දයාසිරි ජයසේකර – කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
ලසන්ත අලගියවන්න – රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු
කෙහෙළිය රඹුක්වැල්ල – ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
අරුන්දික ප්‍රනාන්දු – සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
තිලංග සුමතිපාල – තාක්ෂණික හා නවොත්පාදන රාජ්‍ය අමාත්‍ය
මොහාන් ප්‍රියදර්ශනද සිල්වා – මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය
විජිත බේරුගොඩ – කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
රොෂාන් රණසිංහ – මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
ජානක වක්කුඹුර – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
විදුර වික්‍රමනායක – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
ශෙහාන් සේමසිංහ – සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය
කනක හේරත්- වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය
දිලුම් අමුණුගම- ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය
ලොහාන් රත්වත්තේ – මහා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
විමලවීර දිසානායක – වනජීවී සම්පත් රාජ්‍ය අමාත්‍ය
ජයන්ත සමරවීර – පරිසර රාජ්‍ය අමාත්‍ය
සනත් නිශාන්ත – ධීවර හා මිරිදිය මත්ස්‍ය රාජ්‍ය අමාත්‍ය
තාරක බාලසූරිය – සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More