අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන හා වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස පත්කර තිබේ.
අද පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. වත්මන් රජයේ පළමු කැබිනට් මධ්‍ය හමුව අද පස්වරු 4.00ට ඔවුන් දෙදෙනාගේ සහභාගිත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...