ලබා දුන් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධූර තනතුරු හෝ වරප්‍රසාද නොවන බවත්, වගකීම් බවත් සිහිතබා කටයුතු කළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නව රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීමේ උත්සවයෙන් අනතුරුවය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අමාත්‍ය ධූර ගණන අඩු කළ යුත බවට මතයක් පළ වුව ද, ජනතා අවශ්‍යතාවයක් මත මෙම රාජ්‍ය අමාත්‍ය ධූර පිරිනැමූ බවයි.
ජනාධිපතිතුමා ඉදිරියේ අද දිනයේ රාජ්‍ය අමාත්‍යවරු 35 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු තිදෙනෙකු දිවුරුම් දුන්නේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...