දේශීය පුවත්

රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සුළු රෝගී තත්ත්ව පෙන්නුම් කරන හෝ, සහ මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගැනීමට කැමැති ‘කොවිඩ්-19’ වයිරස ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවසර දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බව පෞද්ගලික රෝහල් සහ සාත්තු සේවා සංගමය සඳහන් කරයි. ‘කොවිඩ්-19’ හෙ...

MCC එකඟතාව යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 480ක දීමනාව අත්හිටුවීමට අමෙරිකාව තීරණය කරඇති බව වාර්තා වේ. පසුගිය අඟහරුවාදා රැස් වූ MCC අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන් ය. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශය අද (17) නිකුත් ...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධව මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 267 දෙනාට එරෙහිව කඩිනමින් නඩු ගොනු කරන බව මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වී‍රසේකර මහතා පවසනවා. ඉන් 33 දෙනෙකුට මිනීමැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට නියමිත බවයි අමාත්‍යවරයා පවසන්නේ. පාස්කු ඉරිදා එල්ල වූ ත්&#...

පළාත් සභා යනු සුදු අලියෙක් බවත් මේ රටට පළාත් සභා අවශ්‍ය නැති බවත් මහා සංඟරත්නය කියති. විශේෂයෙන් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සහ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිහෝ සඳහන් කරන්නේ පළාත් සභා මේ රටට අවශ්‍ය නැති විශාල ලෙස මුදල් නාස්තියක් සිදුව සුදු අලියෙකු බවයි. විශේෂයෙන් ජන...

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා 15 වැනිදා බත්තරමුල්ලේ දී පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිට්යේ,ආණ්ඩුව තම බල ව්‍යාපෘති මත වෛද්‍ය සභාවලට කරන බලපෑම් නිසා සෞඛ්‍ය සේවය විනාශ මුඛයට යන බවයි. එහිදී ජයගොඩ මහතා තවදුරටත් "ආණ්ඩුව තමන්ගේ බලය පාවිච්චි ...

දේශපාලකයින්ට අවශ්‍යය පරිදි වන සංරක්ෂණය කිරීමට උත්සහා කරන වත්මන් ආණ්ඩුව වන සංරක්ෂණ කටයුතු ඉතා අවුල් සහගත තත්වයකට පත්කර ඇත. රජයේ ඉඩම් අත්පත් කරන අයට එරෙහිව නීතියක් ක‍්‍රියාත්මක නොවන තරම් ය. වන හෝ වන ජීවී නිලධාරීන් රටේ වනාන්තර රැකගැනීමට දැවැන්ත උත්සහයක යෙදී සිටින නමුත් රජය පැ...

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී (16 ) දින පැවැති කොවිඩ් මර්ධන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවේදී එතුමිය අනාවරණය කරණු ලැබුවේ, දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය අනුව දිවයින පු...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නවින්ද  සොයිසා මහතා සඳහන් කර සිටින්නේ බටහිර වෛද්‍ය ක‍්‍රමයෙන් සොයා නොගත් "ඖෂධයක්" තමනට නිර්දේශ කල නොහැකි බවකි. තම වෛද්‍ය ක‍්‍රමය භාවිතයෙන් මේ වන විට මෙරට කොවිඩ් - 19 "වෛරස" රෝගීන්ගෙන් 72%-75% අතර ප ...

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම ආණ්ඩුව හැදීමට මහන්සි වූ පක්ෂයක් බවයි.ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කළගුණ සලකන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද ඔ...

1986 වසරේ ජ.වි.පෙ න් දේශපාලනය ආරම්භ කර 2020 සජිත් පිල හරහා අලුත් බලවේගයක් හදන බව පවසන චම්පික රණවක ට සජිත් පිල පල නොකියා පලා බෙදන්නට පටන් ගෙන ඇත. සජිත් පිලේ නියෝජ්‍ය නායක ධුරය ඉල්ලූ චම්පික ට මේ සතියේ සජිත් ප්‍රේමදාස පවසා තිබුණේ ඔබට එරෙහිව බරපතළ අපරාධ හා දූෂණ නඩු පවත්නා නිසා එම තනතුර ...

චීනය විසින් සඳට යවන ලද චේන්ජ් 5 යානයට අයත් පෘථිවි පිවිසුම් දුහිතෘ යානය අද (16) දින සවස චීන පාලනයට අයත් මොන්ගෝලියාවට පැමිණීමට නියමිතය. මෙම යානය ඉකුත් 01 වැනිදා සඳට ළඟා වූ අතර එහිදී සඳෙන් පාෂාණ සාම්පල කිලෝ ග්‍රෑම් 02ක් එකතු කරගෙන ඇත. මෙලෙස සඳෙන් පාෂාණ රැගෙන චන්ද්‍ර යානයක් පෘථිවි...

රෝහල්ගත වීමේදී ව්‍යාජ ලිපිනයක් ලබාදී ඇති; වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (15) දින පස්වරුවේ පැන ගිය කොවිඩ් -19 ආසාදිතයා මරදාන ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඔහු සොයා ගැනීමේ අරමුණින් අද පෙරවරුවේ ඡායාරූපයක් ද නිකුත් කරන ලදි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා අංශ ප්‍රධානී මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය පෙන්වා දෙන්නේ කොරෝනා මර්ධනය සඳහා නිෂ්පාදනය කර ඇති ලොව කිසිඳු එන්නතකට මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දී නොමැති බවත් ලෝක සෞඛ්...

බේරුවල නගර සභාව ඉදිරියේ දී නිහඬ විරෝධතාවක යෙදෙමින්; කොවිඩ් - 19 ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජනතාවගේ මෘතදේහයන් ආදාහනය කිරීමට එරෙහි විරෝධයක් බේරුවල නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් විසින් සිදු කළහ. වෙනත් රටවල්වල කොවිඩ් - 19 මෘතදේහ භූමදානයට අවසර දී තිබියදී ලංකාවේ පමණක් ඊට අවසර දී නැති බවත්, මුස්...

තමනට පෙර සිටි වෙළෙඳ ඇමැතිවරයා වන රිෂාඩ් බදුර්දීන්ට ආයතන 42ක් තිබූ බවත්; තමන්ට මෙසේ කරන්නේ ඉස්ලාම් ආගම අදහන්නේ නැති නිසාද නැතහොත් සිංහල බෞද්ධයෙක් නිසාදැයි දන්නේ නැති බවත් දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. 69 ලක්‍ෂයක ජනතාවක් ජනාධිපති ගෝඨාභය ර...

ශ්‍රී ලංකාවේ රක්ෂණ ආයාතන වල සේවය කරන රක්ෂණ නියෝජිතයෝ  තම සේවය ස්ථීර කර දෙන ලෙස ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයාට බල කරමින් අද(16 ) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය. ඔවුන් සඳහන් කරන ලෙස රක්ෂණ නියෝජිතයන් රක්ෂණ කර්මාන්තයේ ප්‍රධානතම ප...

ලංකාවේ සියළු ඉස්ලාම්භක්තිකයෝ මාල දිවයිනේ පදිංචියට එන්න-මාලදිවයිනේ හිටපු විදේශ ඇමති දුන්යා මවුමූන් මාලදිවයිනේ හිටපු විදේශ ඇමති දුන්යා මවුමූන් මහත්මිය තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පවසා සිටින්නේ ශ්‍රී ලංකාවේ සිටින මුස්ලිම් ජාතිකයන්ට මාලදිවයිනේ පදිංචියට එන්නැයි ආරාධනා කළ යුතු බව පවසා සිටී...

පසුගිය රජය සමයේ වරාය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අබ්දුල්ලා මහරුෆ් රහස් පොලිසිය විසින් ඊයේ(15 ) අත්අඩංගුවට ගන්නා ලද අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට(16 ) දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය මගින් නියෝග කර ඇත. සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින...

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිල්ල අද (16) දින සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ...

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසා සිටින්නේ කොරෝනා වෛරසය මේ වන විට මෙරට සෞඛ්‍ය අංශ වලට අවශ්‍ය ලෙස තවදුරටත් පාලනය කරගත නොහැකි තත්ත්වයට පැමිණ ඇති බවයි.එසේම මෙම උත්සව සමයේ වෛරස ව්‍යාප්තිය අවදානම් තත්ත්වයක පවතින නිසා ජනතාව වගකීමකින් කටයුතු නොකළහ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...