පළාත් සභා යනු සුදු අලියෙක් බවත් මේ රටට පළාත් සභා අවශ්‍ය නැති බවත් මහා සංඟරත්නය කියති.
විශේෂයෙන් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සහ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිහෝ සඳහන් කරන්නේ පළාත් සභා මේ රටට අවශ්‍ය නැති විශාල ලෙස මුදල් නාස්තියක් සිදුව සුදු අලියෙකු බවයි. විශේෂයෙන් ජනතාව අන්ත පීඩිත තත්වයකට පත්ව ඇති මෙවන් මොහොතක පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අපේක්ෂාව වී ඇත්තේ තනතුරු වරදාන ලබාදීමට නොහැකි වූ පරිසට තනතුරු වරප්‍රසාද ලබාදීමේ වුවමනාව බවත් ඒ හිමිවරු අවධාරණය කරති.
එම නිසා දැන් සිදු කළ යුත්තේ කඩිමුඩියේ පළාත් සභා පැවැත්වීම නොව පළාත් සභා අහෝසි කිරීම යැයි ඒ හිමිවරු වැඩිදුරටත් සඳහන් කරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...