බේරුවල නගර සභාව ඉදිරියේ දී නිහඬ විරෝධතාවක යෙදෙමින්; කොවිඩ් – 19 ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජනතාවගේ මෘතදේහයන් ආදාහනය කිරීමට එරෙහි විරෝධයක් බේරුවල නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් විසින් සිදු කළහ.
වෙනත් රටවල්වල කොවිඩ් – 19 මෘතදේහ භූමදානයට අවසර දී තිබියදී ලංකාවේ පමණක් ඊට අවසර දී නැති බවත්, මුස්ලිම් ජාතික මෘතදේහ භූමදානය කිරීමට අවසර ලබා දෙන්නැයි ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ඔවුන් ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...