දේශීය පුවත්

තමනට පෙර සිටි වෙළෙඳ ඇමැතිවරයා වන රිෂාඩ් බදුර්දීන්ට ආයතන 42ක් තිබූ බවත්; තමන්ට මෙසේ කරන්නේ ඉස්ලාම් ආගම අදහන්නේ නැති නිසාද නැතහොත් සිංහල බෞද්ධයෙක් නිසාදැයි දන්නේ නැති බවත් දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

69 ලක්‍ෂයක ජනතාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනවරමක් දී ඇත්තේ රටේ ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කිරීමට බවත් එසේ නැතුව සර්වබලධාරී නිළධාරීන්ට අවශ්‍ය ලෙස කටයුතු කිරීමට නොවන බවත් සර්වබලධාරී නිලධාරියෙකු විසින් මෙහෙයවන පිරිසක් තවමත් මුදල් අමාත්‍යාංශයේ සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More