රෝහල්ගත වීමේදී ව්‍යාජ ලිපිනයක් ලබාදී ඇති; වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (15) දින පස්වරුවේ පැන ගිය කොවිඩ් -19 ආසාදිතයා මරදාන ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඔහු සොයා ගැනීමේ අරමුණින් අද පෙරවරුවේ ඡායාරූපයක් ද නිකුත් කරන ලදි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...