දේශීය පුවත්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නවින්ද  සොයිසා මහතා සඳහන් කර සිටින්නේ බටහිර වෛද්‍ය ක‍්‍රමයෙන් සොයා නොගත් “ඖෂධයක්” තමනට නිර්දේශ කල නොහැකි බවකි.

තම වෛද්‍ය ක‍්‍රමය භාවිතයෙන් මේ වන විට මෙරට කොවිඩ් – 19 “වෛරස” රෝගීන්ගෙන් 72%-75% අතර ප‍්‍රමාණයක් සුවපත් කර ඇති බවත්, තමන් අනුගමනය කරන්නේ සාක්‍ෂි මත පදනම් වූ වෛද්‍ය ක‍්‍රමයක් බවත් ඔහු තවදුරටත් සඳහන් කර සිටී.

නමුත් වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ කිසිදු “වෛරසයක්” සඳහා බටහිර වෙදකමෙන් කිසිදු  “ඖෂධයක්” මෙතෙක් සොයාගෙන නොමැති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More