දේශීය පුවත්

වන සංරක්ෂණය අවුලෙන් අවුලට

December 17, 2020 8:22 am | Lanka Lead News

දේශපාලකයින්ට අවශ්‍යය පරිදි වන සංරක්ෂණය කිරීමට උත්සහා කරන වත්මන් ආණ්ඩුව වන සංරක්ෂණ කටයුතු ඉතා අවුල් සහගත තත්වයකට පත්කර ඇත. රජයේ ඉඩම් අත්පත් කරන අයට එරෙහිව නීතියක් ක‍්‍රියාත්මක නොවන තරම් ය.

වන හෝ වන ජීවී නිලධාරීන් රටේ වනාන්තර රැකගැනීමට දැවැන්ත උත්සහයක යෙදී සිටින නමුත් රජය පැත්තෙන් ඊට දක්වන සහාය කිසිලෙසකින්වත් ප‍්‍රමාණවත් වන බවක් පෙනෙන්නට නැත.

එහෙත් තව නොබෝ දිනකින් විශ‍්‍රාම යෑමට නියමිත වන සංරක්ෂණ ජනරාල්වරයාගේ තනතුරට දෙපාර්තමේන්තුවට පිටින් ඇමැති හිතවතකු පත්කිරීමට යන බව රජයේ ආරංචි මාර්ග පවසයි.

සබැඳි පුවත්

හරි අපූරු වන සංරක්ෂණය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More