දේශීය පුවත්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා අංශ ප්‍රධානී මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය පෙන්වා දෙන්නේ කොරෝනා මර්ධනය සඳහා නිෂ්පාදනය කර ඇති ලොව කිසිඳු එන්නතකට මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දී නොමැති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන තෙක් කිසිදු කොරෝනා මර්ධන එන්නතක් මෙරටට ගැනීමේ හැකියාවක් නොමැති බවත්ය.

තවමත් මෙම එන්නත් සියල්ල පවතින්නේ පර්යේෂණ මට්ටමේ බවත් එංගලන්තය රෝගීන්ට Pfizer එන්නත ලබාදී ඇත්තේ එංගලන්තයේ හදිසි අනුමැතියට යටත්ව බවද ඇය පවසා සිටියාය.

කොවිඩ් – 19 එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධාන අනුමැතිය ලැබීමට තව මාස තුනක්වත් ගතවනු ඇතැයි ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More