දේශීය පුවත්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකර විධායක ජනාධිපති ධුරයට කොන්දක් තිබෙන අයකු පත් කළ යුතු යැයි අක්මීමන දයාරතන හිමියෝ පැවැසූහ. සිංහලේ විමුක්ති පෙරමුණ පසුගියදා දෙහිවල බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව පැවැසූහ. දයාරතන හිමියෝ මෙසේද කීහ. ‘‘ විධායක ජනාධිපති ධු...

මෙරට ජාතික ආරක්ෂාවට සෘජුව මැදිහත් වෙමින් ඇමරිකානු තානාපතිනි ඇලීනා පෙලිට්ස් සහ ආරක්ෂක උපදේශක ඩග්ලස් හෙස් ඇතුළු ඇමරිකානු නිලධාරීන් පිරිසක් හම්බන්තොට වරායේ ආරක්ෂක කටයුතු නිරීක්ෂණය කර ඇත. මෙම ඇමරිකානු තානාපති නිලධාරීහු හම්බන්තොට වරායේ ප‍්‍රධානී අද්මිරාල් ජයන්ත සිල්වා සහ නාවික කඳවුර භාර නිලධාරි ...

වර්තමානයේ ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ LPG ගෑස් සැපයුම් කරු වන OTI (ඕමාන් ට්‍රේඩිං ඉන්ටර්නැෂනල් ) සමාගමේ බලය ලත් දේශීය නියෝජිතයා වශයෙන් 2018 වසර දක්වාම ක්‍රියාකල ෂන්මුගසුන්දරම් දේවනායගම් (මුරුගේෂ් ) නැමැත්තා ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර ඇතැයි වාර්තා වෙයි . මේ හරහා LPG ගෑස් ආනයනයේදී වි...

ගෝඨාභය රාජපක්ෂ මේ රටට මෙන්ම මුස්ලිම් ජනතාවට ද ආදරය කරන අපූරු චරිතයක් බවත් ඔහු සමග මේ රට දියුණු කරන ගමන යාමට මුස්ලිම් ජනතාව සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උඩුනුවර ආසන සංවිධායක ඒ.එල්.එම්. ෆාරිස් පවසයි. සිය ජීිවිතයේ පළමු වතාවට දේශපාලන සභාවකට ගොඩ වූයේ මේ අවස්ථාවේ බවත් එය ද අනාගත ජනාධිපතිවර...

දැනට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන සිය පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත ඇප මත නිදහස් වීමෙන් පසු ඔහු පිළිබඳ තීරණයක් ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. අද පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක කියා සිටියේ ලාල් කාන්ත හිටපු මන්ත‍්‍රීවරයා පක්ෂයේ සම්ප‍්‍රදායන් කඩකර තිබ...

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර, ගෙලිඔය, එළමල්දෙණිය ප්‍රදේශයේ බහුතර මුස්ලිම් ජනතාවගේ සහභාගිත්වයෙන් පැවති එළිය වැඩසටහනට (මාර්තු 02) සහභාගි වෙමින් මෙසේ අදහස් දැක්වූවා. වසර තිහකට අධික කාලයක් පැවතුණ ත්‍රස්තවාදය අවසාන කිරීමෙන් විශේෂයෙන්ම නැගෙනහිර හා උතුරු ප්‍රදේශවල ජීවත්වන මුස්ලිම් ජ...

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සංවර්ධනය සදහා ජපානය රුපියල් මිලියන 20,000 ක ආධාර මුදලක් ලබාදීමට තීරණය කර ඇත. ඒ පිළිබදව ජපානයේ ශ්‍රී ලංකා තානාපති අකිරා සුගියාමා මහතා විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට දැනුම් දෙන ලදි. ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ...

මුළු රටටම ඉල්ලන ගෝඨාභය රාජපක්ෂයන් මහින්ද කඳවුරේ සිටියදී ‘විධායක ජනාධිපති ක්‍රමය එපා!’ කියන එජාප - ජවිපෙ උගුලේ වැටුණොත් මහින්ද කඳවුරෙන් ඉවත් වීමට තමන් ඇතුළු ජාතික නිදහස් පෙරමුණ මොහොතක්වත් ප්‍රමාද නොවන බව එම පක්ෂයේ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කරයි. පසුගියදා මොරටුව නගරයේ පැවති ‘රටට මොකද වෙන්නේ...

එළඹෙන අඟහරුවාදා (05) මැතිසබයට ඉදිරිපත් කරන අයවැයෙන් වාහන ආනයනයේදී මෙතෙක් අය නොකළ 15%ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමට ඉඩ ඇති බවත්,ආනයනික භාණ්ඩ සඳහා පැනවෙන රේගු බද්ද 5% ඉහළ දැමීමට ඉඩ ඇති බවත් රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. රජයේ සේවකයන්ට රුපියල් 3000 කට නොඅඩු වැටුප් වර්ධකයක් ලබාදීමට යෝජිතව ඇති බව ර...

දින 52 අපේ ආණ්ඩුවෙන් රටට ජනතාවට වාසි රැසක් අත්කර දීමට අපට හැකි වුණා. ආණ්ඩුවේ ඇතැම් නායකයින් ඒ ගැන කතාකරන්නෙ නැහැ. අපට වාසියක් වුණේ නැතත් කමක් නැහැ. රටට වාසියක් වෙනවා නම් අපට ඒක වටිනවා. ඒකයි අපි යුද්ධය අවසන් කිරීමට තීරණය කළේ යැයි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ ඊය...

හෙට දවසේ ද උතුම් ථේරවාද බුද දහම ලොවට බෙදා දෙන මූලස්ථානය බවට ශ්‍රි ලංකාව පත් කළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. පේරාදෙණිය, ඊරියගම ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව සද්ධර්මරාජා බුද්ධගයා ස්ථූපරාජයාණන් වහන්සේ විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. ...

අයවැය සම්මත වීමට පෙර හදිසි ජනාධිපතිවරණයක් කැඳවන්නයැයි ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ජනාධිපතිවරයාට යෝජනා කර ඇත. විධායක ජනාධිපති ධූරය අහෝසිය සඳහා වන යෝජනාවට දේශපාලන පක්ෂ ගණනාවක් විරෝධය පළකිරීම නිසා එය අකර්මණ්‍ය තත්ත්වයට පත්වීමෙන් පසු නව යෝජනාව ඉදිරිපත් කර තිබේ. එම ජනාධිපතිවරණය ඉතා ඉක්මනින් කැ...

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එකගතාවය පළ කර ඇති බවට මාධ්‍ය වාර්තා කර තිබුණු බවත් එසේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යනු ශ්‍රී ලංකාවේ ඒකීයභාවය නිසැකවම අනතුරට ලක් කිරීමක් බවත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය පවසයි. එහි විධායක සභාව විසින් මාධ්‍ය වෙත ලිපියක් යොමු...

යුද අපරාධ චෝදනා එල්ල වී ඇති හමුදා නිලධාරීන්ට පාපොච්චාරණ කිරීම සඳහා සත්‍ය සෙවීමේ කොමිසමක් ආරම්භ කිරීමේ යෝජනාවට අනුමැතිය දීම ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් කල්දමා ඇත. මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී තිබිණි. එහෙත් සත්‍ය සෙවීමේ කොමිසමක් ආරම්භ කිරීම තුළින් මෙරට හමුදාව සහ හමුදා න...

පකිස්තානු ත‍්‍රස්තවාදීන් ශී‍්‍ර ලංකාව හරහා ඉන්දියාවට පැමිණීමට ඇති ඉඩකඩ හේතුවෙන් ඉන්දියාව දැඩි ආරක්‍ෂක පියවර රැසක් ගෙන තිබේ. එම පියවර ශී‍්‍ර ලංකාවට අහිතකර ලෙස බලපානු ඇතැයි ශී‍්‍ර ලාංකික ව්‍යාපාරික අංශ තුළ කැළඹීමක් හටගෙන තිබේ. ඉන්දු පකිස්තාන යුද තත්ත්වය නිසා පකිස්තානු ගුවන් සීමා වසා දැමීම නිසා...

එළඹේන 2563 වන සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව දෑත් දෙපා අහිමි වු 563 දෙනෙකු හට ක්‍රියාකාරී දෑත් දෙපා ලබා දී සමාජගත කිරීම. සමස්ථ ලංකාව ප ූරාම යුද්ධයට මැදි වු පාර්ෂවයන් මෙන්ම දියවැඩියාව, හදිසි අනතුරු, පිළිකා, උපතින්ම හා ස්වාභාවික විපත් හේතුවෙන් දෑත් දෙපා අහිමි එහෙත් නැවත තනිව වැඩකළ හැකි තත්වයේ පසුවන්න...

පසුගිය දිනවල මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකළා යයි කියන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව ප්‍රකාශයක් මුල්කරගෙන යම් පිරිස් විසින් එතුමාට වචන වලින් පහර දීමේ ව්‍යාපාරයක් දියත් කොට තිබිණි. ඊට ප්‍රතිචාර දක්වමින් ජාතික සංවිධාන එකමුතුව විසින් පුවත්පත්වලට නිකුත්කළ ලිපියක් මෙවර ඉරිදා 'මව්බිම'...

තමන්ට එරෙහිව නිකුත් කර තිබෙන ජාත්‍යන්තර රතු වරෙන්තු අවලංගු කරන ලෙස ඉල්ලමින් අර්ජුන මහේන්ද්‍රන් හා උදයංග වීරතුංග යන මහත්වරුන් ඉදිරිපත් කළ අභියාචනා දෙක ජාත්‍යන්තර පොලීසියේ අභියාචනා මණ්ඩලය පසුගිය සතියේ ප්‍රතික්ෂේප කළහ. මේ බව ජාත්‍යන්තර පොලීසිය මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී ඇ...

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සාමාජික කේ.ඩී. ලාල්කාන්ත මහතා මාර්තු 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඊයේ (01) දහවල් අනුරාධපුර ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේය. ලාල් කාන්ත මහතා ගමන් ගත් කැබ් රථය යතුරුපැදියක ගැටීම...

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට එරේහිව කටයුතු කළ අනුර කුමාර දිසානායක මහතා 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් එක්සත් ජතික පක්ෂයට සේලයින් දෙන්ඩ උත්සහ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. මහින්දානන්ද අලුගමගේ මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ නාවලපිටිය රඹුක්පිටිය මධ්‍...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...