දේශීය පුවත්

එළඹෙන අඟහරුවාදා (05) මැතිසබයට ඉදිරිපත් කරන අයවැයෙන් වාහන ආනයනයේදී මෙතෙක් අය නොකළ 15%ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමට ඉඩ ඇති බවත්,ආනයනික භාණ්ඩ සඳහා පැනවෙන රේගු බද්ද 5% ඉහළ දැමීමට ඉඩ ඇති බවත් රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

රජයේ සේවකයන්ට රුපියල් 3000 කට නොඅඩු වැටුප් වර්ධකයක් ලබාදීමට යෝජිතව ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම වැටුප් වර්ධන ලබන අගෝස්තුවෙන් පසු රජයෙ ‍සේවකයන්ට ලබාදීමට තීන්දු කර ඇති බව එම ආරංචි මාර්ගවල වැඩිදුරටත් සඳහන්වේ.

මේ අතර විශ්‍රාමිකයන්ට ද රුපියල් 1500 කට නොඅඩු වැටුප් වර්ධකයක් හිමිවීමට ඉඩ ඇති බවත්, අලුතෙන් 10,000 කට පමණ සමෘද්ධි සහනාධාර ලබාදීමට යෝජනා කරන බවත් සඳන්වේ.

මීට අමතරව සිගරැට් හා මත්පැන්ද අයවැයෙන් මිල නැංවෙනු ඇති බවද වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More