දේශීය පුවත්

ගෝඨාභය රාජපක්ෂ මේ රටට මෙන්ම මුස්ලිම් ජනතාවට ද ආදරය කරන අපූරු චරිතයක් බවත් ඔහු සමග මේ රට දියුණු කරන ගමන යාමට මුස්ලිම් ජනතාව සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උඩුනුවර ආසන සංවිධායක ඒ.එල්.එම්. ෆාරිස් පවසයි.

සිය ජීිවිතයේ පළමු වතාවට දේශපාලන සභාවකට ගොඩ වූයේ මේ අවස්ථාවේ බවත් එය ද අනාගත ජනාධිපතිවරයා ඉදිරියේ සිදුවීම මහත් සතුටක් බවත් හෙතෙම පැවසීය.

ඒ මහනුවර ගෙලිඔය ප්‍රදේශයේ පැවති එළිය සම්මන්ත්‍රණයේ දීය.

ගෝඨාභය රාජපක්ෂ සිය අමාත්‍යංශවල ලේකම්වරයා ලෙස පත් කරන ලෙස රාජ්‍ය සේවකයන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටි බවත් එමගින් මේ රටේ ජනතාව නීතිය, විනය, යුක්තිය සහ සුපිරි කළමනාකාරීත්වයට කැමති බව තහවුරු වන බවත් ආචාර්ය මොහොමඩ් ෆෙරෝස් මජීඩ් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More