පසුගිය දිනවල මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකළා යයි කියන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව ප්‍රකාශයක් මුල්කරගෙන යම් පිරිස් විසින් එතුමාට වචන වලින් පහර දීමේ ව්‍යාපාරයක් දියත් කොට තිබිණි.
ඊට ප්‍රතිචාර දක්වමින් ජාතික සංවිධාන එකමුතුව විසින් පුවත්පත්වලට නිකුත්කළ ලිපියක් මෙවර ඉරිදා ‘මව්බිම’ පුවත්පතේ පළකොට ඇත.
ඒ පිළිබඳව අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ‘‘ අනුරගේ හෝ රනිල්ගේ උගුලට මහින්ද රාජපක්ෂ මහතා පය නොතබන බවයි. අනුර වගේ වෙස්මුහුණු දාගත් පුංචි කොල්ලෙකුට මහින්ද වගේ පරිනත නායකයෙක් අන්දවන්න බැහැ. සමහර විට ඉන්දියාවෙන් බලපෑම් ඇති. එහෙත් එතුමා එම බලපෑම් වලට යටත් වී රටට අනතුරක් කරනු ඇතැයි අප විශ්වාස කරන්නේ නැත. කරුමෙට එහෙම උනොත් එතුමාගේ භූමිකාව අවසන් වෙනවා. එහෙම වුණොත් එතුමා විධායක අගමැති කරන්න මේ රටේ ජනතාවට අවශ්‍ය නැහැ.‘‘ ඒ ඔහුගේ වචනයි.
සම්පූර්ණ ලිපිය මෙතැනින්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...