යුද අපරාධ චෝදනා එල්ල වී ඇති හමුදා නිලධාරීන්ට පාපොච්චාරණ කිරීම සඳහා සත්‍ය සෙවීමේ කොමිසමක් ආරම්භ කිරීමේ යෝජනාවට අනුමැතිය දීම ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් කල්දමා ඇත.
මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී තිබිණි. එහෙත් සත්‍ය සෙවීමේ කොමිසමක් ආරම්භ කිරීම තුළින් මෙරට හමුදාව සහ හමුදා නිලධාරීන් දැඩි අසීරුතාවට ලක් වන බව හිටපු හමුදා නිලධාරීහු පෙන්නුම් කර ඇත.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නියෝගය මත රජය සත්‍ය සෙවීමේ කොමිසම කඩිනමින් ස්ථාපිත කිරීම සඳහා වූ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...