දේශීය පුවත්

අයවැය සම්මත වීමට පෙර හදිසි ජනාධිපතිවරණයක් කැඳවන්නයැයි ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ජනාධිපතිවරයාට යෝජනා කර ඇත. විධායක ජනාධිපති ධූරය අහෝසිය සඳහා වන යෝජනාවට දේශපාලන පක්ෂ ගණනාවක් විරෝධය පළකිරීම නිසා එය අකර්මණ්‍ය තත්ත්වයට පත්වීමෙන් පසු නව යෝජනාව ඉදිරිපත් කර තිබේ.

එම ජනාධිපතිවරණය ඉතා ඉක්මනින් කැඳවිය යුතු බවත් හැකිනම් ඊට පෙර එල්ලුම් ගහ ක්‍රියාත්මක කොට මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහනට පුළුල් ප්‍රචාරයක් ලබාදිය යුතු බවත් මේ අය ප්‍රකාශ කර ඇතැයි පැවසේ.

පවත්නා ව්‍යවස්ථා විධිවිධාන අනුව ජනාධිපතිවරයාට කල් තබා ජනාධිපතිවරණයක් කැඳවිය හැක්කේ තමන් තරග කිරීමට ඉදිරිපත් වන්නේ නම් පමණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More