දේශීය පුවත්

හැකි ඉක්මණින් මවුබිමට පැමිණ ජනතා බලාපොරොත්තු ඉටුකිරීමට කැප වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. කිසිදු කරුණක් මත පසුබැසීමට තමා සූදානම් නොමැති බව අවධාරණය කර ඇති රාජපක්ෂ මහතා ජනතාව වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බව  සඳහන් කර ඇත. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු...

කුරුණෑගල ශීක්‍ෂණ රෝහලේ පළපුරුද්දක් නොමැතිව සිසේරියන් සැත්කම් සිදුකළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් බලධාරීන් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. යුද හමුදාවේ සේවය නිරත පුද්ගලයෙකු විසින් එම පැමිණිල්ල කර ඇති බව වාර්තාවේ. සිය බිරිද දරුවෙකු බිහි කිරීමේදී අදාළ වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කමක් සිදුකළ බවත...

රටක් පාලනය කරන කාර්ය නිවැරදිව කරනවා නම් මහන්සි විය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි. නිවැරදිව රට පාලනය කරන අයට වෙලාවට කෑම කන්නට අවස්ථාව නැති බවත් ඔවුන් නිදි මැරිය යුතු බවත් ඔහු සඳහන් කළේය. තම පියා වන රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා පාන්දරම අවදි වී මධ්‍ය...

ඊයේ(2) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ජනාධිපතිවරයාගේ මතය අනුව SOFA සහ MCC ගිවිසුම් වලට අමෙරිකාව සමඟ එලඹීම එලබෙන ජනාධිපතිවරණයෙන් පසුව තීරණය කළ යුතු බව පවසා සිටියේය. ඒ අනුව මෙම ගිවිසුම් වලට අමෙරිකාව සමඟ එළඹීම තාවකාලිකව අත්හිටෙවෙනු ලබයි. කෙසේ වෙතත් ...

ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍රවරු මෙම අවස්ථාවේ ජනාධිපතිවරයා සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සම්බන්ධයෙන් විවේචන එල්ල නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර පවසයි. ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂය සන්ධාන ගත වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන මූලික සාකච්ඡා ...

මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇත. ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරයකු විසින් පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත් කරනු ඇතැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු සදහන් කළේය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීව...

හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් ගේ බිරිඳ වන මොහොමඩ් සහබ්දීන් අයිෂෙ නමින් ඇති පුද්ගලික බැංකු ගිණුමකට විශාල මුදල් ප්‍රමාණයක් සැක කටයුතු ලෙස බැර වී ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත. එම කොට්ඨාසය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර ඇත....

ඉස්ලාම් අන්තවාදයෙන් පීඩාවට පත්වූ මුස්ලිම් කාන්තාවක් අද(02) පැවති බොදුබල සේනා සංවිධානයේ මාධ්‍ය හමුවේදී අනුවේදනීය හෙළිදරව්වක් සිදු කළේය. අදාල සිද්ධිය සම්බන්ධයෙන් නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවූ බවටද මෙහිදී පොලිසියට චෝදනා එල්ල කෙරුණි. බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හ...

කඳවුරු හදන්න වුවමනා නැතිනම් ලංකාවම තම යුද තිප්පොළක් කළ හැකි වගන්ති ඇතුළත් SOFA ගිවිසුම කුමකටදැයි ඇමරිකානු තානාපතිනිය පැහැදිළි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීමල් වීරවංශ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. “කඳවුරු හදන්න වුවමනා නැතිනම් ලංකාවම තම යුද තිප්පොළක් කළ හැකි වගන්ති ඇතුළත් SOFA ගිවිසු...

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හෙට(03) දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද සවස නියෝග කළාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැ...

බෞද්ධ රටක් වූ ශ‍්‍රී ලංකාවේ එල්ලුම්ගහ යළි ක‍්‍රියාත්මක කිරීම වැරදි පූර්වාදර්ශයක් වනු ඇති බැවින් තමන් ඊට ප‍්‍රසාදය පළ නොකරන බව හිටපු කතානායක චමල් රාජපක්‍ෂ මහතා මඩුවන්වලදී පැවසීය. කොළොන්න මඩුවන්වල සාරනන්ද විද්‍යාලයේ ගුරුවරියක වූ එච්.එම්. නිලූකා ජයතුංග මහත්මිය විසින් රචනා කරන ලද ‘ප්‍රායෝගික උඩරට...

නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාද මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගත්තේය. පොලිස් ආරක්ෂාව යටතේ මේ වන විට හිටපු පොලිස්පතිවරයාද නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. ඔහු...

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් ආරම්භ කර තිබේ. හිටපු ආරක්ෂක ලේකම්වරයාට අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව හමුවේ පෙනී සිටින ලෙසද දන්වා තිබුණි. පාස්කු ඉරිදා ප්‍රහාරය හා එහි බලපෑම අවම...

පරිණතභාවයක් නොමැති තරුණයින්ට අධ්‍යාපන ඇමැතිකම් ලබා දීමෙන් පසු වැඩ කරන්නේ වළලං කඩේට පැන්න ගොනුන් මෙන් බව පූජ්‍ය අකුරටියේ නන්ද හිමියෝ පවසති. අද(02) පැපිලියාන සුනේත්‍රාෙද්වී පිරිවෙනේ පැවති ජාතික විස්වත් භික්ෂු සංසදයේ ‘‘නව දස පනත‘‘ට තෙවන දින සාක්ෂි ලබාදීමේ අවස්ථාවට එක්වෙමින්  පූජ්‍ය අකුරටියේ නන්ද...

රට තුළ ඇති විශාලම විෂබීජය පූජ්‍ය අතුරලියේ රතන හිමියන් බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි. ඊයේ (01) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියාය. බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මේ බව පැවසීය. “දැන් රතන හිමි ජාතික නායකයෙක්. යාපනය ජනතාව...

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (02දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර රෝගී වී නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් වී ඇති බව වාර්තා වෙයි. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාටද අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින දන්වා ති...

නෝර්වේ, ජර්මනිය සහ ප‍්‍රංශය ඇතුළු විදේශ රාජ්‍ය නොවන සංවිධාන 100 ක් මරණ දඬුවම පැමිණවීම වහාම අත්හිටුවන ලෙස ජනාධිපති මෛත‍්‍ර‍්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත. මෙම ඉල්ලීම කර ඇති සංවිධාන අතර ගාට් නමැති ජාත්‍යන්තර සංවිධානයද වේ. රටවල් 120 ක් මරණ දඬුවම අහෝසි කිරීමට එක`ග වී ඇති අතර ශ‍්‍රී ලංකාවද ඊට...

වැලිගෝනි එල්ලා එල්ලූම්ගසේ ක‍්‍රියාකාරිත්වය පරීක්‍ෂාකර බැලීමට කටයුතු කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජේ. එම්. ජේ. ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා පවසයි. එල්ලූම් ගසේ කි‍්‍රයාකාරිත්වය පරීක්‍ෂා කිරීමට අලූගෝසුවන් දෙදෙනකුගේද සහය ලබාගත් බව කොමසාරිස්වරයා කියා සිටියේය. ජනාධිපතිවරයා ලබාදෙන නියෝග සහ උපදෙස් ...

* ඔහොම පරීක්‍ෂණ පවත්වනවාට වඩා හොඳයි නිල ඇඳුම් ගලවලා පිටකොටුවේ බඩු වික්කානම් * මේ අම්මලාගේ පැලෝපීය නාළ පරීක්ෂාව කළේ ශානි අබේසේකරද? රුවන් ගුණසේකරද? වර්ග සංහාරයට එරෙහිව සම්මත වෙලා තිබෙන එක්සත් ජාතීන් පිළිගෙන ඇති සම්මුතියේ ඉතා පැහැදිලිව සඳහන්ව ඇති පරිදි කිසියම් ජනවර්ගයකට එරෙහිව එම ...

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂකයා තමා බවත් අනිකුත් පක්‍ෂ සහ කණ්ඩායම්වල සහාය ලබාගැනීමට කි‍්‍රයාකරන බවත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා බී. බී. සී. සේවය සමග සම්මුඛ සාකච්ඡුාවක් පවත්වමින් ප‍්‍රකාශ කර ඇත. තමා ජය ලබන බව විශ්වාස යැයි පැවසූ ඒ මහතා සිය ද්විත්ව පුරවැසි බව ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...