දේශීය පුවත්

ඊයේ(2) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ජනාධිපතිවරයාගේ මතය අනුව SOFA සහ MCC ගිවිසුම් වලට අමෙරිකාව සමඟ එලඹීම එලබෙන ජනාධිපතිවරණයෙන් පසුව තීරණය කළ යුතු බව පවසා සිටියේය.

ඒ අනුව මෙම ගිවිසුම් වලට අමෙරිකාව සමඟ එළඹීම තාවකාලිකව අත්හිටෙවෙනු ලබයි. කෙසේ වෙතත් ACSA ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව දැන් බැඳී සිටින බවද ඒ මහතා අවධාරණය කළේය.

මේ අතර යෝජිත ගිවිසුම් පිළිබදව පුලුල් ලෙස අධ්‍යයනය කිරීම සදහා ඒකාබද්ධ විපක්ෂය විසින්ද කමිටු දෙකක් පත් කර ඇති බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More