දේශීය පුවත්

පරිණතභාවයක් නොමැති තරුණයින්ට අධ්‍යාපන ඇමැතිකම් ලබා දීමෙන් පසු වැඩ කරන්නේ වළලං කඩේට පැන්න ගොනුන් මෙන් බව පූජ්‍ය අකුරටියේ නන්ද හිමියෝ පවසති.

අද(02) පැපිලියාන සුනේත්‍රාෙද්වී පිරිවෙනේ පැවති ජාතික විස්වත් භික්ෂු සංසදයේ ‘‘නව දස පනත‘‘ට තෙවන දින සාක්ෂි ලබාදීමේ අවස්ථාවට එක්වෙමින්  පූජ්‍ය අකුරටියේ නන්ද හිමියන් මේ බව සඳහන් කළේය.

‘‘ කරන්න ඕන දේ පැත්තක තිබියදී අතනින් මෙතනින් නොදන්නා දේවල් වලට අතගහල අවුල් කරනවා. රාජ්‍ය නිලධාරීන් විශේෂයෙන්ම අමාත්‍යංශ නිලධාරීන් බලය පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා හි නිසා දේශපාලඥයින් පිස්සු නටනවා. ජාතික ප්‍රතිපත්ති හදන්න ඕන විද්වතුන් විසින් මිස දේශපාලකයින් නොවේ. කෙසේ වෙතත් මේ රට නැති කරන්නේ දේශ දේශපාලනඥයනින් ම නොවේ නිලධාරීනුත් වගකියන්න ඕන. මගේ රාජකාරී ජීවිතයේ මම දැක්ක කොන්ද පණ නැති එක් නිලධාරියෙක් විතරයි.‘‘

>



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More