වැලිගෝනි එල්ලා එල්ලූම්ගසේ ක‍්‍රියාකාරිත්වය පරීක්‍ෂාකර බැලීමට කටයුතු කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජේ. එම්. ජේ. ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා පවසයි.
එල්ලූම් ගසේ කි‍්‍රයාකාරිත්වය පරීක්‍ෂා කිරීමට අලූගෝසුවන් දෙදෙනකුගේද සහය ලබාගත් බව කොමසාරිස්වරයා කියා සිටියේය.
ජනාධිපතිවරයා ලබාදෙන නියෝග සහ උපදෙස් මත තමන් ඕනෑම අවස්ථාවක කටයුතු කිරීමට සූදානම් බවද එල්ලා මරාදැමීමට නියමිතව සිටින බව කියන අපරාධකරුවන් සිව්දෙනා පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් තමා වෙත ලැබී නොමැති බවද තෙන්නකෝන් මහතා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...