මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇත.
ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරයකු විසින් පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත් කරනු ඇතැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු සදහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් බහුතරයක් ද මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට විරුද්ධ බැවින් මෙසේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර සම්මත කර ගන්නා බව ඉහත මන්ත‍්‍රීවරයා පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...