නෝර්වේ, ජර්මනිය සහ ප‍්‍රංශය ඇතුළු විදේශ රාජ්‍ය නොවන සංවිධාන 100 ක් මරණ දඬුවම පැමිණවීම වහාම අත්හිටුවන ලෙස ජනාධිපති මෛත‍්‍ර‍්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.
මෙම ඉල්ලීම කර ඇති සංවිධාන අතර ගාට් නමැති ජාත්‍යන්තර සංවිධානයද වේ.
රටවල් 120 ක් මරණ දඬුවම අහෝසි කිරීමට එක`ග වී ඇති අතර ශ‍්‍රී ලංකාවද ඊට සම්බන්ධ බව දක්වන එම සංවිධාන වසර 40 ක් තිස්සේ ශ‍්‍රී ලංකාව මරණ දඬුවම ක‍්‍රියාත්මක කර නැති බවද කියා සිටියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...