රට තුළ ඇති විශාලම විෂබීජය පූජ්‍ය අතුරලියේ රතන හිමියන් බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.
ඊයේ (01) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියාය.
බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මේ බව පැවසීය.
“දැන් රතන හිමි ජාතික නායකයෙක්. යාපනය ජනතාවට විසඳුම් දෙනවා. නැගෙනහිර ජනතාවට විසඳුම් දෙනවා. එයා රට ගොඩගත්තේ නෑ. රට විනාශ කළේ එයයි. ඒ ගැන ස්වාමින් වහන්සේලා කියනවා. සී.අයි.ඩී එකත් කියලා තියෙනවා රිෂාඩ් බදියුදීන් මහතා මේවට සම්බන්ධ නෑ කියලා? රතන හිමි ගෙනිච්චේ බොරුවක් කියලා. දැන් ඔප්පු වෙලා තියෙනවා මොන වගේ ක්‍රියාමාර්ගයක්ද ඔබතුමන්ලා ගන්නේ? අපි ගන්න ක්‍රියාමාර්ගය. දවස් 10 කින් බලන්න. ඔයගොල්ලන්ට තේරෙයි. රතන හිමි කොහෙද ඉන්නේ කියලා“
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...