දේශීය පුවත්

හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් ගේ බිරිඳ වන මොහොමඩ් සහබ්දීන් අයිෂෙ නමින් ඇති පුද්ගලික බැංකු ගිණුමකට විශාල මුදල් ප්‍රමාණයක් සැක කටයුතු ලෙස බැර වී ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.

එම කොට්ඨාසය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර ඇත.

එම බැංකු ගිණුමේ රුපියල් පන් කෝටි පනස් ලක්ෂයකට අධික මුදලක් සැක කටයුතු ලෙස බැර වී ඇති බවට මුල්‍ය අපරාධ කොට්ඨාසය සඳහන් කර තිබේ.

අදාළ පැමිණිල්ල සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසිනි.

අදාල මුදල බැර කර ඇත්තේ ඇති පුද්ගලික ආයතනයක් චෙක්පත් මගින් එක බවත් සැක කටයුතු ලෙස අවස්ථා කිහිපයකදී මුදල් ආපසු ගෙන ඇති බව ද පොලිසිය විසින් කරුණු වාර්තා කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More