මැතිසභා සැසිය හෙටින් අවසන් යළි කැඳවීම 17දා?
December 1, 2019 2:05 pm
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් (හෙට) දෙසැම්බර් මස 2 දින පාර්ලිමේන්තුව වාර අවසාන කොට නැවත දෙසැම්බර් මස 17 දින කැඳවීමට ඉඩ ඇතැයි ජනාධිපති කාර්යාලීය ආරංචි මාර්ග කියයි. පාර්ලිමේන්තුව වාර අවසානයේ කැඳවන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමටයි. මේ වසරේ අයවැය ලේඛනයක් ඉදිරිපත් ...
ස්වීස් තානාපති කාර්යාල සිද්ධිය නාටකයක් බව ඇමති විමල් කියයි (Video)
December 1, 2019 12:00 pm
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගැනීමට ලක් වූ බව කියන සිද්ධිය රජය අපකීර්තියට ලක් කිරීමේ උත්සාහයක් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පරවාහැර චන්දරතන හිමිපාණන්ගේ 65 වන චන්ම දිනය නිමිත්තෙන් සම්පාදනය කළ ‘සඳ මිණි නැ...
මහ සඟරුවන යාචකයින්ට උපමා කළ නිර්මාල් රංජිත්ට බෞද්ධ විරෝධය
December 1, 2019 10:48 am
කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් භික්ෂූන් වහන්සේලාට අපහාස වන අන්දමට සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට බොහෝ කතාබහට ලක්ව තිබෙනවා. ප්‍රසිද්ධ ස්ථාන වල සිඟමන් යදින පුද්ගලයින් ඉවත් කිරීමට රජය ගත් තීරණය බොහෝ දෙනාගේ ඇගයීමට ලක්වෙමින් තිබෙන මොහොතක ඔහු සිය ෆෙස්බුක් ගිණු...
පස් කන්දක් කඩාවැටීමෙන් එක් අයෙක් මිය ගොස් තවත් තිදෙනෙක් අතුරුදන්
December 1, 2019 9:19 am
නුවරඑළිය පදියපැලැල්ල මලපට්ටාව ප්‍රදේශයේ නිවසක් මතට ඊයේ (30) රාත්‍රි 7.30ට පමණ පස් කන්දක් කඩා වැටී තිබේ. පස් කන්දට නිවස සම්පූර්ණයෙන් යට වී ඇති බව අප වාර්තාකරු පැවසුවේය. එම අවස්ථාවේදී නිවසේ සිව් දෙනෙකු සිට ඇති අතර ප්‍රදේශයට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රියේදී ඔවුන් සොයා ...
බුද්ධි අංශයේ පෙරළියක් හමුදාව සමඟ ඒකාබද්ධ මෙහෙයුම්
December 1, 2019 6:17 am
දැනට රටේ ක්‍රියාත්මක සියලුම බුද්ධි අංශ යුද හමුදා බුද්ධි අංශය සමඟ ඒකාබද්ධව මෙහෙයුම් සිදුකිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණයක් ගෙන තිබේ. විශේෂයෙන් රාජ්‍ය බුද්ධි ඒකකය, ජාතික බුද්ධි කාර්යංශය, බස්නාහිර බුද්ධි කොට්ඨාසය යන ආයතන තුන ඒකාබද්ධ කොට එම බුද්ධි අංශවල තොරතුරු යුද හමුදා බුද්ධි අංශය හරහා විශ්ලේෂණය...
මම දේශපාලනයේ නැවත උපදිනවා
December 1, 2019 4:02 am
“මගේ නිල කාලය ඉවරනිසා සමහරඅය හිතාගෙන ඉන්නවා මම ඉවරයි කියලා. නෑ. මම දේශපාලනයේ නැවත උපදිනවා”යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ(30) පොලොන්නරුවේදී ප්‍රකාශ කළේය. හිටපු ජනාධිපතිවරයාගෙන් ඉටුවූ මෙහෙවර අගැයීම වෙනුවෙන් පොලොන්නරුව පුලතිසි බුද්ධිමණ්ඩපයේ පැවැති මෛත්‍රී ප්‍රසාද ප්‍රණාම උළෙල අම...
ඉන්දීය සංචාරය නිමා කරමින් ජනපති යළි දිවයිනට
December 1, 2019 3:48 am
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දෙදින ඉන්දීය නිල සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ ඇත. ඒ මහතා සමඟ දූත පිරිස ඊයේ රාත්‍රී 9.45 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.
දෙසැම්බර් 03ට කලින් විශේෂ තීරණයක් ; තීරණාත්මක මොහොතේ රනිල් විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම්
November 30, 2019 10:01 pm
එක්සත් ජාතික පක්ෂ නායකත්වය කරු ජයසූරිය මහතාටත්, විපක්ෂ කායක ධුරය සජිත් ප්‍රේමදාස මහතාටත් ලබාදී දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායක, රනිල් වික්‍රමසිංහ මහතාගේ සූදානමක් පවතින බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් සිදුව ඇති බවද දැනගන්නට ලැබේ. 2025 වන විට ...
එකම කඳවුරක පුහුණුව ලැබූ මිතුරන්ගේ දේශපාලන භූමිකාවේ හමුව.
November 30, 2019 8:28 pm
හමුදාවේ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස ඉන්දියාවේ පුහුණුව ලබන අවස්ථාවේ එකම කඳවුරේ පුහුණුව ලැබූ මිතුරන් දෙදෙනෙකු දේශපාලන මිතුරන් ලෙස අද යළි හමු වුණා. ඒ දේශපාලන තොරතුරු පිළිබඳ කතා කිරීමට නම් නොවේ. එක් අයෙකු අද ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. අනිත් තැනැත්තා ඉන්දියාවේ රාජ්‍ය ප්‍රව...
උතුරේ කිසිදු හමුදා කදවුරක් ඉවත් කරන්නේ නෑ – ආරක්ෂක ලේකම්
November 30, 2019 8:24 pm
උතුරේ කිසිදු හමුදා කදවුරක් ඉවත් නොකරන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි. මහනුවරදී අද පෙරවුරුවේ මල්වතු – අස්ගිරි මා නා හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මේබව සඳහන් කළේය.
පූජ්‍ය පක්ෂය දේශපාලන වේදිකාවට ගොඩවීම රටට කරන විනාශයක්-කාදිනල් හිමි
November 30, 2019 7:14 pm
දේශපාලන නායකයින් තෝරා ගැනීමේදී ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. රුහුණු විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේය. එහිදී උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ රටට අවශ්‍ය යුක්තිය, සාධාරණය,...
ටීබීට හා ඩිලාන්ටත් රාජ්‍ය ඇමැති තනතුරු?
November 30, 2019 6:04 pm
තවත් මන්ත්‍රීවරුන් දෙදෙනකුට රාජ්‍ය ඇමැති ධුර ලබා දීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරාට හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. බී. ඒකනායක යන අයට මෙසේ රාජ්‍ය අමාත්‍ය ධුර ලබා දීමට යෝජනා වී ඇත. දැනට ගෝඨාභය රාජ...
“රටම භීතියටත් පත් වෙලා.. තවත් නිහඩව ඉන්න බෑ” – සජිත්ගෙන් නිවේදනයක්
November 30, 2019 4:53 pm
නව රජය යටතේ සිදුවූ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක් පැහැරගෙන යෑම, පොලිස් නිලධාරීන් ස්ථානමාරුකිරීම ආදී කරුණු කිහිපයක් පිළිබඳව මෙසේ ඔහු සිය අදහස් දක්වා තිබේ. සජිත් ප්...
සඳමිණි නැණ පරවාහැර චන්දරතන නා හිමි අභිනන්දන කලාපය – සජීව විකාශනය
November 30, 2019 2:17 pm
ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තිස් වස් පූර්ණ සමරු ශාස්ත්‍රීය සංග්‍රහය පරවාහැර චන්දරතන නා හිමි අභිනන්දන කලාපය දොරට වැඞීමේ මංගල්‍යය
https://www.facebook.com/LankaLeadNews/videos/570595890175804/
අපේ රටේ පාලකයන්ට ජනතාව දුප්පත් වෙන තරමට ලාබයි – විද්‍යාරත්න
November 30, 2019 11:48 am
වත්මන් ආණ්ඩුව සිදුකරණ යහපත් ක්‍රියාවන් ඉදිරි මහමැතිවරණයෙන් පසුවද ජනතාව බලාපොරොත්තුවන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. බදුල්ල හාලිඇල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. අපේ රටේ පාලකයින්ට ජනතාව දුප්පත් වන තරමට ලා...
පාර්ලිමේන්තුව පෙබරවාරි තුන්වැනි සතියේ විසුරුවා හැරේ
November 30, 2019 9:28 am
වත්මන් පාර්ලිමේන්තුවේ කාලය වසර හතර හමාරක් ඉක්මවා ගිය පසු වහාම එය විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ පසුගියදා ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව වාර්තා වේ. 2015 අගෝස්තු 1...