නව රජය යටතේ සිදුවූ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක් පැහැරගෙන යෑම, පොලිස් නිලධාරීන් ස්ථානමාරුකිරීම ආදී කරුණු කිහිපයක් පිළිබඳව මෙසේ ඔහු සිය අදහස් දක්වා තිබේ.
සජිත් ප්‍රේමදාස මහතාගේ නිවේදනය


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...