තවත් මන්ත්‍රීවරුන් දෙදෙනකුට රාජ්‍ය ඇමැති ධුර ලබා දීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරාට හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. බී. ඒකනායක යන අයට මෙසේ රාජ්‍ය අමාත්‍ය ධුර ලබා දීමට යෝජනා වී ඇත.
දැනට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජයේ කැබිනට් ඇමැති ධුර 15 කුත්, රාජ්‍ය ඇමැතිවරුන් 38 දෙනකුත් ලෙස පත්කර තිබේ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 46(1) වගන්තියේ දැක්වෙන්නේ අමාත්‍යවරුන් 30 ක් හා රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් 40 ක් පත් කළ හැකි බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...