ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගැනීමට ලක් වූ බව කියන සිද්ධිය රජය අපකීර්තියට ලක් කිරීමේ උත්සාහයක් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පරවාහැර චන්දරතන හිමිපාණන්ගේ 65 වන චන්ම දිනය නිමිත්තෙන් සම්පාදනය කළ ‘සඳ මිණි නැණ‘ ශාස්ත්‍රිය ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමිනි.
මිනුවන්ගොඩ පීල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්තානයේ පැවති මෙම උත්සවයට බස්නාහිර පළාත් ආණ්ඩුකාර සීතා අරඹෙපොල මහත්මිය,භික්ෂූන්වහන්සේලා ඇතුළු විශාල පිරිසක් සහභාගීවී සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...