දේශීය පුවත්

දැනට රටේ ක්‍රියාත්මක සියලුම බුද්ධි අංශ යුද හමුදා බුද්ධි අංශය සමඟ ඒකාබද්ධව මෙහෙයුම් සිදුකිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණයක් ගෙන තිබේ.

විශේෂයෙන් රාජ්‍ය බුද්ධි ඒකකය, ජාතික බුද්ධි කාර්යංශය, බස්නාහිර බුද්ධි කොට්ඨාසය යන ආයතන තුන ඒකාබද්ධ කොට එම බුද්ධි අංශවල තොරතුරු යුද හමුදා බුද්ධි අංශය හරහා විශ්ලේෂණය කොට පරීක්ෂණ ක්‍රියාත්මක කිරීම රජයේ සැලසුමයි.

පසුගිය කාලයේ බුද්ධි තොරතුරු නිවැරදි ලෙස හඳුනාගන්නටත් නිවැරදි ලෙස විශ්ලේෂණය කරන්නටත් නොහැකි වීම හේතුවෙන් විශාල ගැටලු පැන නැගුණු බවට අනාවරණය වීම නිසා යුද්ධයේදී සහ ඉන්පසුවත් ජාතික ආරක්ෂාව විෂයෙහි විශාල වැඩ කොටසක් සිදුකළ යුද හමුදා බුද්ධි අංශය සමඟ සෙසු බුද්ධි අංශ ඒකාබද්ධ කිරීමට තිරණය කර තිබේ.



One thought on “බුද්ධි අංශයේ පෙරළියක් හමුදාව සමඟ ඒකාබද්ධ මෙහෙයුම්”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More