දේශීය පුවත්

“මගේ නිල කාලය ඉවරනිසා සමහරඅය හිතාගෙන ඉන්නවා මම ඉවරයි කියලා. නෑ. මම දේශපාලනයේ නැවත උපදිනවා”යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ(30) පොලොන්නරුවේදී ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපතිවරයාගෙන් ඉටුවූ මෙහෙවර අගැයීම වෙනුවෙන් පොලොන්නරුව පුලතිසි බුද්ධිමණ්ඩපයේ පැවැති මෛත්‍රී ප්‍රසාද ප්‍රණාම උළෙල අමතමින් ඒ මහතා මේ බව කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවැසීය. “සමහර අය මට තේරෙනවා මට පේනවා දැනුත් කියන කරන දේවල්වලින්. ඒ අය හිතාගෙන ඉන්නවා මගේ නිල කාලය ඉවර නිසා මම ඉවරයි කියලා. නැහැ මම දේශපාලනයේ නැවත උපදිනවා. මගේ පණකෙන්ද තියෙනකම්, අවසන් හුස්ම යනකම් මිනිස්සුන්ටත්, රටටත් මම සේවය කරනවා. ඒක නවත්වන්න කාටවත් බෑ”යැයිද කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More