නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් (හෙට) දෙසැම්බර් මස 2 දින පාර්ලිමේන්තුව වාර අවසාන කොට නැවත දෙසැම්බර් මස 17 දින කැඳවීමට ඉඩ ඇතැයි ජනාධිපති කාර්යාලීය ආරංචි මාර්ග කියයි.
පාර්ලිමේන්තුව වාර අවසානයේ කැඳවන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමටයි. මේ වසරේ අයවැය ලේඛනයක් ඉදිරිපත් නොකෙරෙන අතර ලබන අප්‍රේල් මාසය දක්වා අතුරු සම්මත ගිණුමක් මගින් දැනටමත් රජයේ කටයුතු සඳහා මුදල් වෙන්කර තිබේ.
ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමෙන් පසු ඒ ගැන සාකච්ඡා කෙරෙන කෙටි පාර්ලිමේන්තු සැසියක් පවත්වා නත්තල් නිවාඩුව නිමිත්තෙන් මැතිසබය කල් දැමේ. නැවත මැතිසබය කැඳවනු ලබන්නේ ජනවාරි මාසයේය.
Deshaya
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...