දේශීය පුවත්

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ගේ ක්‍රියාකලාපය එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් විසින් පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කර ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් කොළඹ මහ නගර සභාවේ ඉදිරි කටයුතු කරගෙන යාම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම නාගරික මන්...

නව විපක්ෂ නායකවරයා ලෙසට කථානායක කරු ජයසුරිය නම් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සිය කැමැත්ත පළකර ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. එක්සත් ජාතික පක්ෂ නායකත්වය මෙම තීරණය ගැනීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ විපක්ෂ නායකධුරය සම්බන්ධයෙන් පැවති සාකච්ජා දෙකක් සඳහා සජිත්...

තමා ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්වන බවත් ඒ අනුව එළැඹෙන මහ මැතිවරණයට තරග නොකරන බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා සඳහන් කරයි. "යම්කිසි කාලයකට පස්සේ දේශපාලනයේන් සමුගන්න ඕන. මම මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ. තරුණයන්ට අවස්ථාව දෙන්නේ ඕන" එක්සත් ජනතා නිදහස් සන්ධාන ...

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන කාන්තාව පැහැරගෙන ගොස් කටට පිස්තෝලය ඔබා ප්‍රශ්න කර ඇති බව හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා අද සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා. එමගින් ඇති වූ බිය නිසා අද ඇයට කතාබහ කිරීමට පවා නොහැකිව බලා ගත් අත බලාගෙන සිටින බවද ඔහු පැවසීය. ම...

19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට ආණ්ඩුවට සහාය ලබාදීම කෙරෙහි එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමු කිරීමට කැමැති බව පාර්ලිමේන්තුවේ හිටපු සභා නායක හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි. අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය. 19 ආණ්ඩුක්‍රම ව්‍...

යම් යම් අඩුපාඩු ඇතත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තියට එකඟ නොවන බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. "අපේ පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිය ජනාධිපති ආණ්ඩුක්‍රමයේ ඉඳලා පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයකට පරිවර්තනය වීම. එයට ගන්නා වූ එක පියවරක් ව...

බූස්ස බන්ධනාගාරයේ  රඳවා සිටින  ජාත්‍යන්තර මට්ටමේ මත්කුඩු ජාවාරම්කරවෙකු වන  කංජිපානි ඉම්රාන්  නැමැත්තා  රඳවා සිටින  ඒ-1 සිර මැදිරියේ  අද (02) අලුයම සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී සිර මැදිරියේ දොරේ කවුළුවක සඟවා තිබු  ජංගම දුරකතනයක් බන්ධනාගාර   බුද්ධි නිලධාරීන් කණ්ඩාමයක් විසින්  සොයාගෙන තිබේ. කො...

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු ඇත්නම් ඒ පිළිබඳ ඉදිරි මහ මැතිවරණයෙන් පසු සාකච්ඡා කිරීමට සූදානම් බව මුස්ලිම් කොංග‍්‍රසය පවසයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය හිමිවුවහොත්, 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද හින්දු පුවත්පතට ප‍්‍රකාශයක්...

පැහැරගැනීමට ලක්වූ බව පවසන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනය වහාම පොලීසියට කටඋත්තරයක් ලබාදිය යුතු බව පවසමින් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ස්විස්ට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළේය. පැහැර ගැනීමට ලක්වූ බවට සඳහන් කළ නි...

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය මෙම අඟහරුවාදා (3 වැනිදා) දිනට පෙර විසඳීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත. ඒ සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් අද (02 වැනිදා) පැවැත්වීමට නියමිතය. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ස...

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ සාකච්ඡාවක් සඳහා සිය මන්ත්‍රී කණ්ඩායම අද (02) සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳවා තිබේ. විපක්ෂ නායක ධුරය සහ එජාප නායක ධුරය සම්බන්ධයෙන් අර්බුදය තවමත් නොවිසඳුණු පසුබිමක් තුළ මෙම සාකච්ඡාව අතිශයින්ම තීරණාත්මක වනු ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ. ...

ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධානගත වීමේදී ඉදිරි මහමැතිවරණය සඳහා පොදු ලකුණකින් තරගවැදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ වුවත් මේ වනවිට පොහොට්ටුව ලකුණ අත්හැරිය නොහැකි බවට දැඩි බලපෑමක් ශ්‍රීලපොපෙ වෙතින් එල්ල වන බව වාර්තා වේ. පසුගිය පළාත් පාලන මැතිවරණය සහ ජනාධිපතිවරණය යන මැතිවරණ ...

පසුගිය මැතිවරණ සමයේ එක්සත් ජාතික පෙරමුණ පරාජයට හේතුව ඔවුන් විසින් බුදු දහමට සහ මහා සංඝරත්නයට එරෙහිව ගෙන ගිය වැඩපිළිවෙල බව මහාචාර්ය පූජ්‍ය විලේගොඩ අරියදේව හිමියෝ පවසති. උන්වහන්සේ මෙම අදහස් පළ කළේ කතානායක කරූ ජයසූරිය මහතා සහභාගී වූ අම්බලන්ගොඩ නගරයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරට...

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය පැහැරගෙන ගිය බවට වන සිද්ධිය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ලබාදුන් දත්ත හා සිදුවිමට මුහුණදුන් අදාල නිලධාරිනියගේ එදින ක්‍රියා කලාපය පරස්පර තාවයෙන් යුක්ත බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එම සිද්ධිය සම්බන්ධයෙන් අ...

පාර්ලිමේන්තු සැසිවරාය කල්තැබීමේ ගැසට් නිවේදනය අද (2වැනිදා) නිකුත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබේ. ඒ අනුව අටවැනි පාර්ලිමේන්තුවේ හත්වැනි සැසිවාරය මෙම 12 වැනිදා හෝ 13 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතය. පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම නැතහොත් සැසිව...

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය අදින් (02 දා) ආරම්භ වේ. විභාගය අද ආරම්භ වී දෙසැම්බර් 12 වැනිදා තෙක් පැවැත්වේ. අයදුම්කරුවෝ හත්ලක්‍ෂ දහහත්දහස් අටක් (7,17,008) විභාග මධ්‍යස්ථාන 4987 කදී විභාගයට පෙනී සිටිති. පාසල් අයදුම්කරුවෝ හාරලක්‍ෂ තිස්තුන්දහස් පනහක් (4,33,050) සහ පෞද්ගලික අයදුම...

මැලේසියාවේ හා ඉන්දියාවේ සිට එල්.ටී.ටී.ඊ. යළි සක්‍රිය කිරීමට වෙර දරන ලද ඉලක්කියන් මාස්ටර් නමැත්තා ජනාධිපතිවරණයට පෙර මෙරටට පැමිණ ඇතැයි අනාවරණය වේ. එම බුද්ධි තොරතුරු මත පොලිසිය හා ආරක්ෂක අංශවලට අවධානයෙන් සිටින්නැයි දැනුම් දීමක් කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන හා නැ...

13 වන සංශෝධනය ශ‍්‍රී ලංකාවේ දෙමළ දේශපාලකයින්ට අවශ්‍ය පරිදි ක‍්‍රියාත්මක කිරීමට තමන් සූදානම් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි. ඒ සදහා බහුතර සිංහල ජනතාවගේ කැමැත්ත අවශ්‍ය යයිද ඒ මහතා සදහන් කළේ සිය ඉන්දීය සංචාරයේදී ඉන්දීය මාධ්‍ය වෙත අදහස් පල කරමිනි. දෙමළ දේශපාලඥයින් මෙම සත්‍ය තේරුම්...

පසුගිය සතිය පුරාම ආණ්ඩුව සහ ජනාධිපතිවරයා වෙතින් දිගින් දිගටම ‘සුපුවත්’ ලැබෙමින් තිබිය දී, විපක්ෂයේ ප්‍රධානතම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය දෙසින් ලැබුණේ ‘නරක ආරංචි’ ම ය. ‘විපක්ෂ නායක කම’ ලබාගැනීම සඳහා අලුත් වටයකින් ඇරඹී තිබෙන රනිල්-සජිත් ගැටුම තවදුරටත් එලෙසම පැවතිය දී, එය නිරාකරණය කිරීම වෙනුවෙන්...

‘සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුවේ’ කැබිනට් අමාත්‍යවරුන්ගේ ගනුදෙනු සම්බන්ධ තොරතුරු ඇතුළත් ලිපිගොනු කට්ටලයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හමුවී ඇතැයි ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් නික්ම ගිය පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉකු...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...