දේශීය පුවත්

තමා ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්වන බවත් ඒ අනුව එළැඹෙන මහ මැතිවරණයට තරග නොකරන බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා සඳහන් කරයි.

“යම්කිසි කාලයකට පස්සේ දේශපාලනයේන් සමුගන්න ඕන. මම මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ. තරුණයන්ට අවස්ථාව දෙන්නේ ඕන”

එක්සත් ජනතා නිදහස් සන්ධාන වත්මන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන සරත් අමුණුගම මහතා අමාත්‍යධුර ගණනාවක කටයුතු කර තිබේ.

අද (02දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම මෙසේ ප්‍රකාශයට පත් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More