බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ජාත්‍යන්තර මට්ටමේ මත්කුඩු ජාවාරම්කරවෙකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තා රඳවා සිටින ඒ-1 සිර මැදිරියේ අද (02) අලුයම සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී සිර මැදිරියේ දොරේ කවුළුවක සඟවා තිබු ජංගම දුරකතනයක් බන්ධනාගාර බුද්ධි නිලධාරීන් කණ්ඩාමයක් විසින් සොයාගෙන තිබේ.
කොළඹින් ගිය බන්ධනාගාර නිලධාරීන්ට ලැබුණූ තොරතුරක් මත මෙම හදිසි සෝදිසි මෙහෙයුම සිදු කර ඇති අතර එම සිර මැදිරියේ රඳවා තිබී ඇත්තේ මෙම සැකකරු පමණක් බවඳ දැනගන්නට තිබේ.
මෙම සැකකරු කොළඹ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නැවත බූස්ස බන්ධනාගාරයට රැගෙන විත් ඇත්තේ පසුගිය 30 වැනිදාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...