එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ සාකච්ඡාවක් සඳහා සිය මන්ත්‍රී කණ්ඩායම අද (02) සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳවා තිබේ.
විපක්ෂ නායක ධුරය සහ එජාප නායක ධුරය සම්බන්ධයෙන් අර්බුදය තවමත් නොවිසඳුණු පසුබිමක් තුළ මෙම සාකච්ඡාව අතිශයින්ම තීරණාත්මක වනු ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ.
තමන් දේශපාලනයෙන් සමුගැනීමට අදහස් කරගෙන සිටින බව රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර දෙවතාවකදී ප්‍රකාශ කර තිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...