දේශීය පුවත්

19 අහෝසි කරන්න එජාපයේ සහාය

December 2, 2019 3:10 pm | Lanka Lead News

19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට ආණ්ඩුවට සහාය ලබාදීම කෙරෙහි එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමු කිරීමට කැමැති බව පාර්ලිමේන්තුවේ හිටපු සභා නායක හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි. අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්න ඕන කියලා වර්තමාන ජනාධිපති තුමා කියනවා. නමුත් 19 වැනි සංශෝධනය එදා පාර්ලිමේන්තු හිටපු සියලුම දෙනා එකතුවෙලා තමයි සම්මත කරගත්තේ. ඒක අහෝසි කරන්න ඕන කියලා ජනාධිපතිතුමා කියනවා නම් ඊට සහය දෙන්න එක්සත් ජාතික පක්ෂය අවධානය යොමු කරන්න කැමතියි.

කුමන කරුණු පදනම් කරගෙන ද එය අහෝසි කරන්නේ කියලා සාකච්ඡා කළ යුතුයි. ඉන් අනතුරුව අපිට පක්ෂයක් විදියට තීරණයක් අරගෙන ඊට අවශ්‍ය සහයෝගය ලබාදිය හැකියි යනුවෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More